මචන්ල,
මම පොඩි application එකක් හැදුවා vb.net වලින් database එක access 2010(accde) :)
ms office install නොකරපු PC වල application එක run වෙන්නෙ නැහැනෙ :no: but access 2007(mdb) වලින් හදන database නම් ms office install නොකරපු PC වල හොදට read කරනවා....
ඇයි ms office install නොකරපු PC access...