Dialog SMS TRICK

ad.hasareli

Well-known member
  • Mar 27, 2010
    5,264
    580
    113
    දකුනේ කොල්ලෙක්
    සුබ දවසක් මචන්ල... ගොඩක් අය මේක දන්නවා ඇති.! නොදන්නා අයට දැන ගන්නඉ දැන්මේ :yes:;)

    Dialog 2 dialog
    SMS එකක් Rs. 0.25 :(:(

    මිට පස්සෙ
    Dialog 2 dialog msg යවනොට (1077x xxx xxx) මෙ විදිහට නම්බර් එක type කරල සෙන්ඩ් කරන්න :lol::lol::lol:


    try කරලා වැඩෙ හරි ගියා නම් රෙප් ++ දාන්න අම්තක කරන්න එපා ;););)



     

    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    oke yanawaa puluwan akuru 100 da koheda witharai.habma wena ekata dialog lage ads yanawa chater ban
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    oke yanawaa puluwan akuru 100 da koheda witharai.habma wena ekata dialog lage ads yanawa chater ban

    :yes::growl: ඔව් බං.... ඕකට ගාන අඩු උනාට, මැසේජ් එක ලැබෙන එකාට ඈඩ් එකකුත් යනවා..... දැනට නම්, ඩයලොග් ලගේ ඈඩ් සහ, ඔය කොකා කෝලා, ෆුඩ් සිටි ගැන ඈඩ් තමා යන්නේ...... මුන් කවදා හරි, කොන්ඩම් ඈඩ් එකක් වත් යැව්වොත් එහෙම, කොහොමද එදාට ආතල් එක....... :growl:
     

    ad.hasareli

    Well-known member
  • Mar 27, 2010
    5,264
    580
    113
    දකුනේ කොල්ලෙක්