මචන් මන් දන්නවා අපිට paypal ඕනේ paypal මාරම වැදගත්, හැබැයි හදිස්සි වෙන්න එපා.
තාම අපිට paypal use කරන්න බෑ , හැබැයි තව දවස් කීපෙකින් පුළුවන්. china වල අවරුදු නිවාඩුත් එක්ක තමයි වැඩේ පරක්කු උනේ. නැත්තන් මේ වෙද්දී ඇත්තටම අපිට use කරන්න පුළුවන්.
officially මේක ok උනාම අපි update එකක් දෙන්නම්. event...