1. cspmaxx

    angelo mathews තව කතා කරන්න බොහෝ දේ තිබේවි.......

    angelo mathews තව කතා කරන්න බොහෝ දේ තිබේවි....... ඇන්ජලෝ මැතිව්ස් අපේ ක්‍රිකට් කතා පොතේ අලුත්ම පිටුවක් සනිටුහන් කලේය. ඔහු ගැන කතා කරන්නට ඉදිරියට තව බොහෝ දේ තිබෙනු ඇත.සැබවින්ම ඇන්ජලෝ මැතිව්ස් යනු ශ්‍රීලංකාව බොහෝ කාලයක සිටම සෙවූ ක්‍රීඩකයෙකි. මෙම සටහනේ උත්සාහය මැතිව්ස් පෙරලූ නව පිටුවේ පසුබිම්...
  2. cspmaxx

    me sinduwa thiyenawada

    එදා වගේ ලොකු වැහි පොද වැටෙනවා සීතල වැහි වැටුනත් හිත දවනවා එදා වගේ මහ වැස්සට තෙමෙනවා... මචංලා මේ සින්දුව සීදුව සකුරා බෑන්ඩ් එකේ සිංදුවක්.මම මියුසිකල් ශෝ එකක බැලුවා. මේකෙ ඔරිජිනල් එකක් තියෙනවනම් දෙනවද :):):):)
  3. cspmaxx

    සනත් විසිදෙවසරක සිය මෙහෙවර නිමා කල වගයි!!!

    සනත් විසිදෙවසරක සිය මෙහෙවර නිමා කල වගයි!!! මීට අවුරුද්දකට විතර කලින් ජයසූරිය සහ සමුගැනීමකියන සටහන මම ලිව්වෙ එතකොටත් ජයසූරිය සමුගන්න ඕනෙ කාලය පහුවෙලා තිබුණු හින්දා. ඊයෙන් පස්සෙ ජයසුරිය සමුගත්තා.කොහොම වුනත් සනත් කියන්නෙ අපේ ක්‍රිකට් වලට විශිෂ්ඨ සේවයක් කරපු සුපිරි ක්‍රීඩකයෙක් :D:D:D මේ සටහන ඒ...
  4. cspmaxx

    කොහොම කරන්නද

  5. cspmaxx

    එංගලන්තෙ ගිය අපේ කට්ටිය.

    එංගලන්තෙ ගිය අපේ කට්ටිය. එංගලන්තය නැතිවුනා නම් අපිට විතරක් නෙමෙයි ලෝකයටම ක්‍රිකට් කියල දෙයක් නැති වෙන්න තිබුනා.:sorry: සුදු ජාතිකයින් අපිට දීල ගිය දේවල් වලින් වටිනාම දේ ක්‍රිකට්.:yes: අපිටත් ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩාවක් පුලුවන් කියල ලෝකයට ඔප්පු කරේ ක්‍රිකට්.:cool: ක්‍රිකට් ගැන නොදන්න රටවල...
  6. cspmaxx

    ඔයා කියන්නකෝ...

    ඔයා ලඟදි කියා ගන්න බැරුව මගෙ හිතේ හැඟීම් හිර වෙනව මගෙ ලඟදි කියා ගන්න බැරුව ඔයාගෙ හිතේ හැඟීම් හිර වෙනව ඇති ඔයා ලඟදි හැම දෙයක්ම කියන්න ඕනි කියල මට හිතෙනවා මගෙ ලඟදි හැම දෙයක්ම කියන්න ඕනි කියල ඔයාට හිතෙනව ඇති ඒත් අපි දෙන්නගෙන් කවුරුවත් ඉස්සර වෙන්නෙ නෑ..... හැම දෙයකින්ම ඔයාට වඩා මම ඉස්සරහින් මගෙ...
  7. cspmaxx

    යක්ෂයාගේ ප්‍රේමය

    යක්ෂයාගේ ප්‍රේමය
  8. cspmaxx

    සකුරා මල් සහ රොස මල්....

    සකුරා මල් සහ රොස මල්.... මේක මොකකටවත් වර්ග කරන්න බෑ.. මේක නිකම්ම හිතට ආපු මොකක් හරි එකක් විතරයි :P:P
  9. cspmaxx

    සඳිතිට ලියපු කවියක්.

    සඳිතිට ලියපු කවියක්. මේක මම ලිව්වෙ සඳිතිට.....:eek::eek: ඇයි මම එයාට කවි ලියන්නෙ..මම එයාට ආදරය හින්දා :shocked::shocked: දැනගන්න කැමතිද ඒ ආදරයෙ තරම.හිතට ඉඩක් තියෙන වෙලාවක එන්න බලන්න...:yes::yes:;) බලන්න ඒ ආදරය කොච්චර ලස්සනද,කොච්චර අහිංසකද කියල,කොච්චර ආදරණීයද කියල.... හරියට සඳ එළිය...
  10. cspmaxx

    නෑ නෑ නෑ එහෙම වෙන්න බෑ

    නෑ නෑ නෑ එහෙම වෙන්න බෑ
  11. cspmaxx

    මුරලි

    මතකයට ගොඩක් දේ ඉතුරු කොට ඔහු නිකම ගියේය. මුරලි තමන්ගේ පලමු එක්දින තරගයට ක්‍රීඩා කොට ඇත්තේ 12 August 1993 දින ඉන්දියාවට එරෙහිව කොළඹදීය.මුරලි ජාත්‍යන්තර පිටියට එන කාලය මගේ මතකයේ නැත.ඒ එම සමයේ මම ක්‍රිකට තරඟ නැරඹීම ආරම්භ කර නොතිබූ බැවිනි.මා දන්නා මුරලි කණ්ඩායමේ පලමු වෙනස් වීමෙදී (1st change)...
  12. cspmaxx

    ජයග්‍රහණයේ සතුට.

    ජයග්‍රහණයේ සතුට. ලංකාවෙ අපේ ජීවිත වලට බද්ධ වුණු අපේ පණ නල වලට එකතුවුනු අපේ හුස්මත් එක්ක මුසු වුණු ක්‍රීඩාවක් ඇත්නම් ඒ.... ක්‍රිකට් එහෙව් වූ ඉසව්වකින් අපේම කණ්ඩායම ලොවම දිග්විජය කරන මොහොතක ක්‍රිකට් උන්මන්තක අපිට දැනෙණ මෙහෙව් වූ සතුට අපමණ වූ හැඟීම් විඳිය හැක්කේ වෙන කුමන...
  13. cspmaxx

    ඉදිරි තරඟ සටහන මෙන්න

    ඉදිරි තරඟ සටහන මෙන්න මෙන්න මචංලා ඊළඟ තරඟ සටහන. හෙට මැච් එක ඉන්දියා දිනයි කියල දැඩි විශ්වාසය මත මෙක මෙහෙම හිතන්න පුළුවන් :D:D Wed Mar 23 SA VS NZ Shere Bangla National Stadium, Mirpur Thu Mar 24 IND VS AUS Sardar Patel Stadium, Motera, Ahmedabad Fri Mar 25 PAK VA WI Shere Bangla National...
  14. cspmaxx

    කුසලානයේ ඉදිරි මඟ

    කුසලානයේ ඉදිරි මඟ ලෝක කුසලානයේ මූලික වටයේ තරඟ අවසන් වෙන්න දැන් ලඟයි.:D මේ ඉරිද ඉන්දියාව සහ කොදෙව් කණ්ඩායම් අතර තරගයෙන් පස්සෙ මූලික වටය ඉවරයි. ඊට පස්සෙ අර්ධ අවසන් පූර්ව වටය සහ අවසන් පූර්ව තරඟ.ඒකියන්නෙ quater final's සහ semi final's.:P:P දැන් වැඩිදෙනෙකුගෙ අවධානය යොමු වෙන්නෙ ඒ දෙසට.වගේම අපේ...
  15. cspmaxx

    ආදරය විඳීමක් විතරමයි.

    ආදරය විඳීමක් විතරමයි. මේ දවස්වල එලකිරි එකේ ආදරය ගැන ගොඩක් ට්‍රෙඩ් යන හින්දා මටත් හිතුනා පොඩ්ඩක් ආදරය ගැන කතා කරන්න.:D මම මේ කතා කරන්නෙ ආදරයට වඩා ආදරය නැතිවුනාම දැනෙන දුක ගැන.මේක අපේ නංගිල මල්ලිලට ගොඩක් වැදගත් වේවි කියලා මට හිතෙනවා. අපේ හිතට මුලින්ම ආදරය දැනෙන්න පටන් ගත්තු දවසෙ ඉදලම ඒක හරිම...
  16. cspmaxx

    ඔය වදන් ලඟ

  17. cspmaxx

    මැච් බලන අලි

    ග්‍රවුන්ඩ් එක අයිනෙම තියෙන අලි වැට ලඟට ඇවිත් කඳුලු පිරුණු ඇස් දෙකෙන් මැච් එක බලන අලියට නම් අපිට දැනෙන ත්‍රිල් එක දැනෙන්නෙ නැතුව ඇති. කවදාවත් අහල නැති මහා ඝෝෂාව, අමුතු අමුතු පාට මිනිස්සු, බෝලයක් පස්සෙ එහෙට මෙහෙට දුවන දකින අලියට හිතෙනවත් ඇති මේ හැමදෙයක් එක්කම ලං වෙන්නෙ උන්ගෙ පරපුරේ අවසානය කියල...
  18. cspmaxx

    වන්දනාව

  19. cspmaxx

    finals

    වැඩේ පටන් ගන්න සතියයි තියෙන්නේ :P මතක් කරල බලමුද මීට කලින් ෆයිනල් කීයක් බැලුවද කියලා....;)
  20. cspmaxx

    සිරකාරියේ

    මේක හදිස්සියෙම හිතට ආපු එකක්:P ;) මුමුණන හැම වදනක් එක්කම හෙලන හැම සුසුමක් එක්කම නිහඬවෙන හැම තත්පරයක් එක්කම නංවන හැම සිනහ හඬක් එක්කම මගේ හිතේ බලෙන්ම හිරගත වෙන පුන්චි සිරකාරියේ...... අනේ යන්න මගෙ හිතෙන් අහකට මේ ලොකු හදවතට බර වැඩියි ඔය පුන්චි බර...............

    No contents