සකුරා මල් සහ රොස මල්....

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    සකුරා මල් සහ රොස මල්....

    මේක මොකකටවත් වර්ග කරන්න බෑ..
    මේක නිකම්ම හිතට ආපු මොකක් හරි එකක් විතරයි :P:P


    img0560copy.jpg
     

    samanale

    Member
    Oct 3, 2010
    2,314
    205
    0
    in my garden
    වසන්තයේදී රොන් සොයා එන බබරුන්ගේ සමනලුන්ගේ කුරුල්ලන්ගේ ආදරය විදින්න සකුරා මල් වලට අයිතියක් නැ...

    yes...this is the truth...
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    වසන්තයේදී රොන් සොයා එන බබරුන්ගේ සමනලුන්ගේ කුරුල්ලන්ගේ ආදරය විදින්න සකුරා මල් වලට අයිතියක් නැ...

    yes...this is the truth...

    ලස්සනයි...

    ලස්සනයි :)

    ස්තුතියි තුන්දෙනාටම :):);)
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    කාටවත් වැරදි කියන්න බැරි ගුප්ත ජීවිතයක් හැමෝටම තියෙන්නේ ..වසන්තය විදගන්න විතරයි පුළුවන් හැමදාම වසන්තය පතන්නත් බැහැ.ලස්සන මාතෘකාවක් ඉදිරියටම ලියන්න සුබ පතනවා ..
    ඔබට ජය !
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    මේක ලියන්න මට හිතුණු විදිහ කියන්නම්;)
    සකුරා මල් පිපෙන්නෙ වසන්තය මුලදිම සීතලත් එක්ක.සකුරා මල් පිපිල තියෙන්න සතියක් විතර.
    ඊට පස්සෙ ඒව බිම වැටෙනවා.
    සකුරා මල් පිපෙන කාලෙ වෙනකොට සීතලට දුර පියාඹපු කුරුල්ලො ඇවිල්ලත් නෑ,ඒ කාලෙ වෙනකොට බඹරු සමණල්ලුත් නෑ.උන් නම් දුරු රට යන්නෙ නැතුව ඇති.උන් සීතල ඉවර වුනාම අමුතුවෙන් ඉපදෙන්න ඕනෙ.
    ඉතින් සකුරා මල් පිපිල බිම වැටිල යනව මිසක් බඹර තුඩක පහස විඳින්න ඒවට ඉඩ නෑ.

    මම දැක්ක දේක ඕක විතරමයි.ඊට පස්සෙ රෝස මලුත් ඒකට ගාව ගත්තා :cool::cool::cool: