1. K

    උදව් කරන්න මට

    තෑන්ක්ස්, ඇයි බන් හැම මිනිහම මන් දිහා බලන් ඉන්නේ?
  2. K

    උදව් කරන්න මට

    බෑ බන් මන් කවදාවත් 5 වෙනි සිල්පදේ නම් කඩන්නෑ, මට රකින්න පුළුවන් එකකට තියෙන්නෙ එච්චරයි
  3. K

    උදව් කරන්න මට

    රජයේ ඒවාගෙ නැද්ද බන් මානසික වෛද්‍යවරු??
  4. K

    උදව් කරන්න මට

    මන් මේ වගේ බොරුවක් කියලා මොනවා බලාපොරොත්තු වෙන්නද බන්?
  5. K

    උදව් කරන්න මට

    උඹට මොනවද දුන්නේ බෙහෙත් ? තාමත් බෙහෙත් ගන්නවද? ඕවා බිව්වාම මොකෝවෙන්නෙ?
  6. K

    උදව් කරන්න මට

    ohoma hithuwata karanna amarui ban
  7. K

    උදව් කරන්න මට

    මම එයාලා එක්ක කිසිම ප්‍රශ්නයක් ගැන කතා කරලා නෑ බන් කවදාවත්ම, මට එහෙම ප්‍රශ්න කියන්නත් ලැජ්ජයි
  8. K

    උදව් කරන්න මට

    මම ඉස්කෝලෙන් එහෙම ට්‍රිප් ගිහින් තියෙනවා බන් ඒත් නටලා සිංදු කියලා නෑ, මට ඕවා කරනවා මතක් වෙනකොටත් දාඩිය දානවා
  9. K

    උදව් කරන්න මට

    අනේ බෑ බන් මට ලැජ්ජයි ඕවාට යන්න
  10. K

    උදව් කරන්න මට

    තෑන්ක්ස් මන් මේක බලන්නම්
  11. K

    උදව් කරන්න මට

    වයස 22 බන් මන් බෞද්ධ
  12. K

    උදව් කරන්න මට

    මචංලා මන් මේකේ මෙම්බර් කෙනෙක් , ෆේක් එකක් හදන් ආවේ මේක රියල් එකෙන් අහන්න බැරි නිසා මගේ සීන් එක මේකයි මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා සමාජගත වෙන්න බැරි, මට ගෙදරට කවුරු හරි අහම වුණත් කාමරෙන් එළියට යන්න හිතෙන්නෙ නෑ ලැජ්ජයි වගේ (ලඟම නෑදෑයෝ වුණත් ගෙදරට අහම එහෙමයි) මට හිතෙන්නේ ඒ හැමෝම මන් ගැන හිතින්...

    No contents