උබ බොරු නේද කියන්නෙ ?
ඇත්ත කියපන්,
සීන් එක ඇත්තනම් උබ ඩොකෙක් හම්බ වෙයන් , වැඩේ ගොඩ දාල දෙය්, ඩොකා දැනගත්තට අව්ලක් නැ ඌ කාටවත් කියන්නෙ නැ
මන් මේ වගේ බොරුවක් කියලා මොනවා බලාපොරොත්තු වෙන්නද බන්?
උබ බොරු නේද කියන්නෙ ?
ඇත්ත කියපන්,
සීන් එක ඇත්තනම් උබ ඩොකෙක් හම්බ වෙයන් , වැඩේ ගොඩ දාල දෙය්, ඩොකා දැනගත්තට අව්ලක් නැ ඌ කාටවත් කියන්නෙ නැ
rukshrulz:23002310 said:මචන්, ඇගේ ලෙඩ වලට බෙහෙත් තියෙනවා වගේම තමයි හිතේ ලෙඩ වලටත් බෙහෙත් තියෙනවා. හැබැයි ඒවාට යන්න ඕනේ මානසික වයිද්යකෙනෙක් ගාවට. යන්න ලජ්ජා වෙන්න ඕනේ නෑ. වෙන රටවල මිනිස්සු හැම සතියෙකම වගේ ගිහින් චෙකප් එකක් කරනවා
donbos:23002420 said:මම මෙ කියන්නේ සීරියස් සින් එකක් නෙවේ හැබැයි මේක වැඩකරන්න පුළුවන් මේක මම රෙකමන්ඩ් කරන් නෑ උබේ තත්වේ ගැන හරියට දන්නේ නැති නිසා...උබ වෙලාවක පොඩි ෂොට් එකක් දාල බලපන් කොල්ලෝ ටිකක් එක්ක සෙට් වෙලා ගොඩක් වෙලාවට ඔය මානසික තත්වයන් වෙනස් වෙනවා ඒ වෙලාවක උබේ ඔය ගතිය අඩුවෙන්නත් බැරි නෑ..
SimonRiley:23002521 said:machan mamath uba wage thamayi issara: meka ubatama karanna one deyak: mulin uba psychologist kenekwa hambawenna: echannelling dala e welawa set karagenama yanna ethkota kawuru unath dakinna ida aduyi:
2ndly, uba tika tika hama detama huruwenna: machan api podi kale eka parata nagitte na: samahara lamayita godak kal yanawa katha karanna igena gannath: enisa oka hena gahuwa wage dawasen anxiety nathi karanawa kiyana mind ekak innawa epa:
ubata kiyanna mama AL karana kale Mass class lagata gihin awith thiyanwa: mata yanna one eth bayayi wage case ekak: e social situation eke mata act karanna bari weyi anith minissu monawa hithayida wage ewa mage oluwata wda dunna: mata AL kela una: mama BIT karanna gihin exam noliya awiith thiyanawa: ewage wenna epa uba : mokada kohomath thawa wayasa giyama ubata aththa naththa therenawa oka mind eke illusion ekak witharayi kiyana eka therenawa: habayi ethakota uba dan inna thanama inna hadanan epa : mata kela una widihata kela wenna denna epa:
mama me mage real acc eken openly katha karanne: machan uba hithuwata loke hina weyi kiyala me situation therum ganna puluwan bahutharayak inna crowd ekak innawa: uba dan inna environment eke relations la athara ehema aya nathuwa athi; eth uba danne nathi thama enter une nathi society ekak thiyanawa: enisa mulin poddak paththaka gihin comfortable wala idagena poddak kalpana karanna ubata anxiety wena situations; eka hitin act karanna: uba e situation eka first person widihatath third person widihatath dakkinna:
ubata mehema kiyannam nikan hithanna uba HND karanna giya thana; ubata ethana function wenne kohomada kiyana prashne awa; eth ethana reality eke karanna thibbe panthiyata gihin chair ekak edaganna eka: ita passe wata pita balala laga kawuru hari innawa nam podi conversation ekak patan ganna eka: small talk: eta passe uben deyak ahuwoth ekata ahapu de oluwen process karala answer karana eka : echcharayi physical reality eke wenne: eth ube anxiety eken karanne mind eken illustrated situation ekak mawanawa: eka nemeyi ethana wenne:
anika uba thawa society eken ayin wenne ube past experiences base karagena nam; ekath atha arinna: eka ube timeline eke athithe thiyana deyak. me mohothe samahra vita uba meka as deken balala kiyawana eka witharayi kiyanne anith ena thoughts okkoma mind eken: mama meka sinhala walin liwwe naththeth poddak effort ekak denna one singlish convert karan kiyawanna:
anika uba anxiety wena dewal nithara nithara karanna: mama issara bank or shop ekak wada walata yanna bayayi: pita pita ekama redi kadeta gihin 3rd time thama ethana inna kollek ekka katha kale shirt ekak size ekak genna kiyala: ehema podda podda huru wenna:
just remember one thing don't be me : uba anxiety kiyala hangenna epa bn: isolate wenna epa : mata ada 25 only OL with no skill because too afraid do anything or start a relevant course which made me depressed later: but I use above method machan: mama jivithe patan ganne dan: uba ethanata watenna epa:
slickdeath:23002524 said:Yaluwo ehma nedda bn.?

පුදුම අමාරුවක් එන්නෙ..

SBWoof:23002589 said:දැන් අවුරුදුත් එනවනේ.ගුලියක් එහෙම කාරියේ කාලා
ගමේ අවුරුදු උත්සවයට යමං
ඊට පස්සේ ඔය ලෙඩේ අඩු කරගන්න ඕනා අඩිතාලම
එතනින් හදාගනින්![]()
AnuradhaRa:23002590 said:මටත් ඔය ලෙඩේම තියෙනව බං..
දැනට අවුරුදු ගාණකට කලින් ඩොකෙක් ගාවට ගියා ඌ paranoid schizophrenia කියල diagnose කෙරුවෙ
මට දුන්න බෙහෙත් බීල එක විදියකටනං ඉන්ඩ බැරියෝපුදුම අමාරුවක් එන්නෙ..
අනිත් අය මං දිහා බලන්හිටියට මොකද මං කරන්නෙ මගේ වැඩේ, කාටවත් ඒකෙන් වැඩක් නෑනෙ. එහෙම හිතල වැඩ කරන්ඩ පුලුවන් හැබැයි වෙලාවකට විතරයි.
උඹ බලපං සැක කරන පුද්ගලය දිහා, එයා උඹ දිහා දිගටම බලන් ඉන්නෙ නෑ කියල උඹටම තේරෙයි.
උඹට උඹ අමුතු වුණාට අනිත් මිනිස්සුන්ට උඹේ වෙනසක් පේන්නෙ නෑ.
හම්බෙන දහසක් මිනිස්සු අතරෙ උඹ තවත් එක්කෙනෙක් විතරයි.
මිනිස්සු ඉන්නෙ ලොකු බරක් ඔලුවෙ පටෝගෙන එක එක අරමුණු හිතේ තියං. උඹ ගැන හිත හිතා ඉන්ඩ එයාලට වෙලාවක් නෑ..
ඒත් මට තියෙන්නෙ schizophrenia වලට වඩා Social Anxiety කියලයි මට හිතෙන්නෙ
schizophrenia වලින් එන විකාර සිතුවිලි අවබෝධයෙන්ම බැහැර කරන්ඩ පුළුවන්. ඒත් හිතට ගොඩක් වෙලාවට ගට් එකක් නැත්තෙ Social Anxiety නිසා තමයි.
එහෙම ගට් එක ආපු වෙලාවට තොපි ඕන එකක් හිතා ගනිව් මගේ වැඩේ මම කරනව කියල හයියක් හිතට එනව.![]()
උඹට සනීප වෙන්ඩ කියල මුළු හිතින්ම පාර්තනා කරනව මචං![]()
Pessimist:23002605 said:නෑයො ආවාම කාමරෙං එලියට එන්නැති එක ලෙඩක් නෙමේ යකෝ හැටි ඕක ගනං ගන්න එපා ඔන්න යාලුවන්වත් ආශ්‍රය කරන්න බෑ වගේ දැනෙනවනං අන්න ලෙඩ. නෑයො ආවාම කොහොමත් කාමරේට වෙලා ඉන්න එක හොඳයි.
මටත් ඔය ලෙඩේම තියෙනව බං..
දැනට අවුරුදු ගාණකට කලින් ඩොකෙක් ගාවට ගියා ඌ paranoid schizophrenia කියල diagnose කෙරුවෙ
මට දුන්න බෙහෙත් බීල එක විදියකටනං ඉන්ඩ බැරියෝපුදුම අමාරුවක් එන්නෙ..
අනිත් අය මං දිහා බලන්හිටියට මොකද මං කරන්නෙ මගේ වැඩේ, කාටවත් ඒකෙන් වැඩක් නෑනෙ. එහෙම හිතල වැඩ කරන්ඩ පුලුවන් හැබැයි වෙලාවකට විතරයි.
උඹ බලපං සැක කරන පුද්ගලය දිහා, එයා උඹ දිහා දිගටම බලන් ඉන්නෙ නෑ කියල උඹටම තේරෙයි.
උඹට උඹ අමුතු වුණාට අනිත් මිනිස්සුන්ට උඹේ වෙනසක් පේන්නෙ නෑ.
හම්බෙන දහසක් මිනිස්සු අතරෙ උඹ තවත් එක්කෙනෙක් විතරයි.
මිනිස්සු ඉන්නෙ ලොකු බරක් ඔලුවෙ පටෝගෙන එක එක අරමුණු හිතේ තියං. උඹ ගැන හිත හිතා ඉන්ඩ එයාලට වෙලාවක් නෑ..
ඒත් මට තියෙන්නෙ schizophrenia වලට වඩා Social Anxiety කියලයි මට හිතෙන්නෙ
schizophrenia වලින් එන විකාර සිතුවිලි අවබෝධයෙන්ම බැහැර කරන්ඩ පුළුවන්. ඒත් හිතට ගොඩක් වෙලාවට ගට් එකක් නැත්තෙ Social Anxiety නිසා තමයි.
එහෙම ගට් එක ආපු වෙලාවට තොපි ඕන එකක් හිතා ගනිව් මගේ වැඩේ මම කරනව කියල හයියක් හිතට එනව.![]()
උඹට සනීප වෙන්ඩ කියල මුළු හිතින්ම පාර්තනා කරනව මචං![]()
sachith19920726:23002642 said:social anxiety කියන එක තියනව අඩු වැඩියෙන් හැම එකාටම..
හෙන ලැජ්ජයි ක්‍රව්ඩ් එකක් මැද්දට යන්න..
හැමෝම බලන් ඉන්නව කියල හිතෙනව නෙ..
ලොකුම හේතුව පර්සනැලිටි එකක් නැති කම..
තමන්ගෙ පෙනුම අදින විදිය හැසිරෙන විදිය ටිකක් වෙනස් කරල පොඩ්ඩක් හොදට ඉදපන්..
අනිත් දේ nobody give a fuck about you and එක එකාට උබ දිහා බලන් ඉන්න උබ ගැන කතා කරන්න කිසිම උවමනාවක් නැහැ.. ඔක්කොම තියෙන්නේ තොගේ හිතේ..
ගොඩක් උන් තැනකට ගියාම කැපී පේන්න කැමතී..
ඉතින් ඒක හොද දෙයක් නෙ කියල හිතාගනින්..
අර scurvy කාරය වගේ උබ තමා ලෝඩ් කියල හිතාගනින්..
එක එකා හිතන ඒව උබට වැඩක් නෑ නෙ..