1. highlander

    TOEFL

    මචන්ලා, TOEFL exam එකට හොඳ preparation courses තියෙන තැනක් දන්නවද කොලඹ අවටින්...?
  2. highlander

    Information session for US/Canada university applicants

    Free information session for students planning to apply for US/Canada universities. Conducted by SL2College. More Info: http://www.sl2college.org/distribution/viewtopic.php?p=2910#p2910
  3. highlander

    Hyundai වාහන - Help

    මචන්ලා Hyundai වාහන තියෙන හරි ඒව ගැන හොඳට දන්න හරි කට්ටිය මෙතන ඉන්නවද? සෙකන්ඩ් හෑන්ඩ් වාහන ගොඩක් අඩුවට තියෙනවනෙ. ඒව එච්චර අඩුවට දෙන්නෙ durability/spare parts අඩුද? fuel efficiency කොහොමද? වෙන මොනවහරි අවුල් තියෙනවද? දන්න අය ඉන්නවනම් මේකට උත්තරයක් දාන්න, අඩුවට වාහන හොයන හැමෝටම ප්‍රයෝජනවත් වෙයි.

    No contents