මචන්ල, මේවයෙ තෙල් පාවිච්චිය, අමතර කොටස්, නිතර එන ලෙඩ, ගන්නකොට විශේෂයෙන් බලන්න ඕන දේවල්... වගෙ දේවල් වල විස්තර ටිකක් කියන්න දන්න කට්ටිය
- BJ5P/BJ3P (2000-2003)
- Lancer 1300/1500cc (2000-2004 models)
1300cc තෙල් වැඩකරනවද හොඳට 1500cc ඒවට වඩා? auto එකෙ තෙල් පවිච්චිය ගොඩක් අවුල්ද manual එකට වඩා...