ශී‍්‍ර ලංකාවේ සංචාරයක නිරත ඕස්ටේ‍්‍රලියානු කි‍්‍රකට් පිලේ නායක මයිකල් ක්ලාක්ගේ පෙම්වතිය බවට පත්ව ඇත්තේ කයිලි බෝල්ඩිය.
ඇය රූපවාහිනී නිවේදිකාවකි. බෝල්ඩි ඕස්ටේ‍්‍රලියානු කාලගුණ තොරතුරු සපයන රූපවාහිනී නාලිකාවක නිවේදිකාවක් ලෙස ද සේවය කර තිබේ. ඊට අමතරව ඇය මෝස්තර නිරූපිකාවක් හා නිළියක් ලෙස ද කටයුතු...