Samsung Galaxy S2 Help

ekboy

Member
Nov 26, 2011
612
116
0
Galaxy S2 eka USB cable ekakin pc ekata connect karama ena podi problems tikakata help karannakoooooooooo:no:

1)PC ekata connect karana hari method eka mokakda?
2)Disconnect karanna option ekak PC ekewath phone ekewath na ethakota safely remove karanne kohomada?
3)Battery 100% charge welawata PC ekata connect karanna hoda nadda(Battery fully charged remove charger kiyala notification ekak enawa)

Ane ikmanata advice karanna natthan bumb ekak wath dala yanna:yes:
 
arunat

Well-known member
  • Nov 30, 2009
    764
    438
    63
    Sydney, Australia

    Samsung site ekata gihin Samsung KIES software download karala pc eke install karanda. Ita passe USB ekata connect keruwahama kies load wenawa. eken contacts music photos sync karanda pulluwan
     
    ekboy

    Member
    Nov 26, 2011
    612
    116
    0
    Thanks machan:D
    Mama kies dala thiyenne eth disconnect karanna method ekak nane:no:

    Anik issues ganath balannako:yes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    1. USB cable එක ෆෝන් එකටත් usb port එකටත් සම්බන්ධ කරන්න

    2. ෆෝන් එකේ SD CARD එක file copy වලට ලෑස්ති කලා නං (USB Drive හැටියට mount කලා නං) cable ගලවන්න කලින් ෆෝන් එකෙන් ආයෙත් SD card එක mount කරන්න. ඊට පස්සෙ cable එක ගලවන්න.
    නැත්තං cable එක කෙලින්ම ගලවලා දාන්න.

    3. ඒකෙ ප්‍රශ්නයක් නෑ. බලෙන් චාජ් වෙන්නෙ නෑ.
     
    Thanksssss :D REP+ dammaaaaa:yes:

    Mage SD card ekak na USB widiyata mount kale natthan PC eken nikanma galewwata kamak na neda?

    PC eke Safely remove kiyala option ekak na neda?
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Thanksssss :D REP+ dammaaaaa:yes:

    Mage SD card ekak na USB widiyata mount kale natthan PC eken nikanma galewwata kamak na neda?

    PC eke Safely remove kiyala option ekak na neda?
    එහෙම එන්න තියන ෆොන් memory එක හරි usb disk එකක් හැට්යට mount කරන්න ඕනෙ. එහෙම කලේ නැත්තං කෙලින්ම cable ගලවන්න පුලුවං.
     
    ekboy

    Member
    Nov 26, 2011
    612
    116
    0
    එහෙම එන්න තියන ෆොන් memory එක හරි usb disk එකක් හැට්යට mount කරන්න ඕනෙ. එහෙම කලේ නැත්තං කෙලින්ම cable ගලවන්න පුලුවං.

    Thanks loku help ekak kale:yes:
     
    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,327
    618
    113
    N/A
    baya natuwa remove karapan, if ur data is safely copied, dnt ry...one of my friend also uses the s2, eka gana baya wenna onee naha..