:yes::yes::yes:
මම හිතන් හිටියේ හිටන් තුමා ඇවිත් ඔක්කොම හොරු ටික අල්ලලා හිරේ දාල, වංචා දූෂණ මගින් ගසා කාපු සල්ලි ඔක්කොම රටේ ජනතාවට නැවත ලබාදීල, දූෂිත දේශපාලකයෝ ඔක්කොම ටික අතුගාල දාල සුපිරිසිදු දේශපාලන ගමනක් පටන් ගනියි කියලා බන්. මහින්ද කරපු වැරදි දැකලා ඒ අඩුපාඩුත් හදාගෙන රට නියම පාරට ගනියි...