මුන්ට ෆෝන් තුනක් දීලා තියෙන එකේ ඒවායිනුත් එකක් ඕෆ් කරනාම හරිනේ..මුන්ගේ බිල් ඒක 50000 කරගෙන හොරෙන්ම..බඩු අයකරනවයි කියලා කියන්නේ මල නොතලා රොන් ගන්නවා වගේ වැඩක් වෙන්න ඔඅනලු..ඒ වුනාට ලංකාවේ වෙන්නේ මොර අත්ත කපලා මොර කඩනවා වගේ වැඩක්..අනික ඕක ගේන්නේ මාස 9 ලු..ඒ වුනාට ලංකාවේ කවදාවත් අඩු වුනාට සාමන්‍ය මිනිස්සුන්ට දැනෙන්නේ නෑ,,,,
දැන් ඩිසල් අඩු කරපු වෙලාවේ බස් ගාස්ත්තුත් අඩු වුනානේ,,,එතකොට අපේ බස් ගාස්තුවෙන් අඩු වුනේ රුපොඉයල් 2 දැන් වැඩි වුන වෙලාවේ රුපියල් 5 වැඩි වෙලා..දැන් අවුරුදු 3 විතර ගියේ රුපියල් 40 දැන් 45 ක් එලා..එකයි කියන්නේ අඩු වුනාට අඩු වෙන්නේ නෑ කියලා