මේවා මචන් අපි නොදන්නවට ගම්වල එහෙම හොරාට තියෙනවා. එක ගමක නමක් කිව්ව දුර පලාතක එක දවසින් හයර් එක ගිහින් එන්න බැරි. එකෙක් මට කිව්වා උන්ගෙ ලොරියක ඩ්‍රයිවර් කෙනෙක් ඉන්නවලු ඒ පැත්තට හයර් එකක් වැටුනොත් මූ මාර කැමැත්තෙන්ලු එන්නෙ. අනික් උන්ව වද කරලාවත් යවන්න බෑලු.
පස්සෙ අරූ හොයලා බලපුවම එහෙම සීන්...