ඔය අසරණ මිනිස්සු කියලා පාර අයිනේ එහෙම උන්ගෙන් බඩු ගන්න යනවා නේද? උන් අපිට *කෙත් ඇරලයි නවතින්නෙ. බොහොම කලාතුරකින් තමයි හොඳ මිනිහෙක් ඉන්නෙ.
අනිවාර්යෙන් ගණන් චෙcක් කරන්න ඔනෙ. මම නම් හිතින් ගාන හදනවා ඌ කැල් එකෙන් හදන්න කලින් බඩු ගන්නකොටම. සමහර එවුන් කැල් එක ගහලත් කීයක් හරි අතින් දාලා කියන්නෙ.