ඇත්තටම සිංහල අයට නරකක් වේගෙන එන බවක් නම් පේනව,නමුත් ඒකට නියම නායකත්වය දෙන්න දේශපාලන ගේම් වලින් තොර එකම සංවිධානයක්වත් පේන්න නැහැ..එනිසා වෙන වෙන කන්ඩායම් අවස්තාව ප්‍රයෝජනයට ගෙන තමන් කැපී පෙන්නෙ හදනවා,,වැඩක් අරමුනක් නැතුව කැමරාවක් ඉස්සරහට ඇවිල්ල මයික් එකකට කතා කරල නිව්ස් වලදාල තමන් සිංහලය වෙනුවෙන්...