ප්‍රධාන පාරකට මුහුණලා තියෙන ඉඩමක්!
මචන්ලා, මට ප්‍රධාන පාරකට මුහුණලා තියෙන ඉඩමක් ඕන වෙලා තියෙනවා. :)
මෙන්න මේ පාරවල් වලනම් ගොඩක් හොදයි.
120 හොරණ කොළඹ පාර/ Highlevel පාර/ 255 පාරේ පිළියන්දලට කිට්ටුවෙන්
අවශ්‍ය ප්‍රමාණය: පර්. 5ත් - 15ත් අතර
පාරට මුහුණත අවම අඩි 25ක්
ඔයාල දන්නා ඉඩමක් නියෙනවානම්...