මොබිටෙල් postpaid ඉන්ටනෙට්???

Frankonlinenet

Active member
  • Jan 12, 2009
    377
    89
    28
    Piliyandala
    මොබිටෙල් postpaid ඉන්ටනෙට්???

    මචන් මගෙ mobitel postpaid කපල් සිම් එකට activate කරන්න හොද ඩේටා පැකේජ් එකක් කියන්නකො.. ඔක්කොම පට්ට ගනන් වගේනෙ.. :(
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මොබිටෙල් කියන්නේ කුණු පේරේතයෝ ටිකක්.