"අම්මේ මතකයි නම්, මම පොඩි කාලේදී ඔබ මට ගී කිව්වා..
අම්මේ මතකයි නම්, මම පොඩි කාලේදී මා ළඟ නිදිවැරුවා "
මම මගේ අම්මට ගොඩක් ආදරෙයි, මම මගේ අම්මට ගොඩක් සලකන්වා. කව්රු හරි අපෙන් ඇහුවොත් අපි අපි අම්මට ආදර්ද කියලා අපි හැමෝම ඔහොමතමා කියන්නෙ. ඒත් මම හිතනවා අපි අපේ අම්මලට ආදරේ කරනවා සලකනවා මදි කියලා...