මේක මමම කලින් දාපු එකක්. මෙ දවස් වල අම්මා ගැන ගොඩක් කියවුන නිසා මම ආයෙත් මෙක post කරන්න හිතුවා. කැමතිනම් කොමෙන්ටුවක් දාලම යන්න ..
"අම්මේ මතකයි නම්, මම පොඩි කාලේදී ඔබ මට ගී කිව්වා..
අම්මේ මතකයි නම්, මම පොඩි කාලේදී මා ළඟ නිදිවැරුවා "
මම මගේ අම්මට ගොඩක් ආදරෙයි, මම මගේ අම්මට ගොඩක් සලකන්වා...