වාහන ආනයනය සඳහා පනවා ඇති තහනම ලිහිල් කිරීම කෙරෙහි අවධානය යොමුවී ඇති බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.
ඒ අනුව ඔහු පෙන්වා දෙන්නේ රටට විදේශ විනිමය ගලාඒම සිදුවන ආකාරය මත ආනයනය සඳහා පනවා ඇති තහනම ලිහිල් කිරීම සම්බන්ධයෙන් සලකාබැලිය හැකි බවය.
ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය විසින් සංවිධානය...