නිවට = බිය සුළු
හැමෝම මොකට හරි බයයි නේ? බෞද්ධයෝ බයයි කර්මයට, මුස්ලිම් මිනිස්සු බයයි අල්ලහට (දෙවියන්), ක්‍රිස්තියානුවන් බයයි දෙවියන්ට , හින්දු වරු බයයි දෙවි වරුන්ට, සාමාන්‍යය මිනිස්සු බයයි දඩුවමට, වේදනාවට, නින්දාවට, අපහාසයට, නපුරු සත්තුන්ට, හොල්මන් වලට, ලෙඩ රෝග වලට හැම දෙනාම මොකට හරි බයයි. එහෙම...