පෝරිසාදයෙකුගේ කථාව

bigtop

Member
Jul 3, 2012
1,512
121
0
http://goo.gl/DOv6z
පෝරිසාදයෙකුගේ කථාව



73f404fd378c11a6376627741514331414f6744.jpg



ඇමරිකානු ජාතික පෝරිසාදයෙකු වන "William Seabrook" එක වතාවකදි ගිහින් තියෙනවා බටහිර අප්‍රිකාවට විනෝද චාරිකාවක් සදහා එහිදි මොහුට හම්බ වෙලා තියෙනවා එහි වාසය කරපු ග්‍රෝතික නායකයෙක්. මොහු ඔහුගෙන් අහලා තියෙනවා මීනී මස් මොන රසද කියලා. නමුත් ග්‍රෝතික නායකයට ඒක හරියටම කියන්න බැරි වෙලා (මොකද රස පුද්ගලයාට අනුව වෙනස් වෙන නිසා) ඉතින් මොහු කරලා තියෙන්නේ රෝහලකින් මැරිච්ච මිනිසෙක්ගේ මස් අරගෙන කලා. ඔහුට අනුව මිනි මස් හොදින් වැඩුනු වහු පැටියෙක්ගේ මස් රසලු..



 

bigtop

Member
Jul 3, 2012
1,512
121
0
http://goo.gl/DOv6z
නව සොයාගැනීමක් නෙවෙයි මේක පළකරන්න හේතු වුනේ අපරාධ ගැන දැනුවත් භාවයක් දෙන්නයි.
වෙළෙන්දෝ වංචා කරනවා වෙළද පොළේ විශාල වශයෙන්, ඉස්සර මම දැක්කා News එකක තියෙනවා එළු මස් වෙනුවට බලු මස් විකුණලා අසු වෙලා තියෙනවා කියලා. ඒ වගේම මාළු වෙළෙන්දෝ ඩොල්ෆින්ලා මුහුදු ඌරා කියලා විකුණනවා, මැරිච්ච මිනිස්සුන්ගේ මස් වුනත් මෙහෙම ගිහින් වසුපැටවුන්ගේ මස් කියලා විකුණන්න බැරි නෑ.. මොකද රසේ වෙනසක් නෑ කියනවනේ. එතකොට රවට්ටන්න ලේසියි..