ප්ලීස් හෙල්ප් මී!
මචන්ලා මගේ කකුලෙ මෙන්න මේ වගේ ඇවිත්. මේක හොඳ වෙන්න නම් මොකද කරන්න ඕන. මුකුත් ගාන්න ජාතියක් එහෙම තියෙද?? ලොකු උදව්වක් මචන්.:sorry:
මුලින්ම විලුඹට ටිකක් උඩ හරියෙ එක පැත්තක මෙහෙම ආව. ලාවට වගේ කසන ගතියකුත් තියෙනව.:(
:(:(
දැන් අනික් පැත්තෙත් මෙහෙම ඇවිත් තියෙනවා.:(:(