අනතුරු අඟවන මේ රෝග ලක්ෂණ නොසලකා ඉන්න එපා

sudeshp4

Active member
  • May 4, 2016
    630
    143
    43
    රත්මලාන
    අනතුරු අඟවන මේ රෝග ලක්ෂණ නොසලකා ඉන්න එපා

    [FONT=&quot]අනතුරු අඟවන මේ රෝග ලක්ෂණ නොසලකා ඉන්න එපා:love:[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]හදිසියේ ඇතිවන රෝග ලක්ෂණ ඇතැම් විටෙක ඔබේ අවදානයට යොමූ නොවී තිබීමට පූළුවන.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]සැබවින්ම ඇතැම් අවස්ථාවක මතු වන එම රෝග ලක්ෂණ පිළිබව අවධානය යොමූ නොකිරීම භයානක අවස්ථාවක් වීමටද පූළුවන.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]අනතුරක් පරෙස්සමින්[/FONT][FONT=&quot][/FONT]

    [FONT=&quot]
    [/FONT][FONT=&quot]දිවි පැවැත්මට තර්ජනයක් අභියෝගයක්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කවර මොහොතක හෝ එල්ලවීමට පූළුවන්. මේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]තර්ජන බොහෝ විට නොදෑනීම හදිසියේ කඩා පාත්වීමක් වීමට පූළුවන්. එවැනි මොහොතක[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කළ හැකි දෙයක් නොමැතිවීමට පූළුවන්. එහෙත් කිසියම් අනතුරක සේයාවක් අපට කලින්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]හඟවන අවස්ථා ද නැතිවා නොවේ. අවාසනාවකට මෙන් එවැනි අනතුරු ඇඟවීම් නොසලකා[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]හැරීම අප අතින් ඉබේටම මෙන් සිදුවෙයි. යම් ලෙසකින් මේ අනතුරු ඇඟවීම් ගැන ඔබ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මදක් සැලකිලිමත් වූවා නම් එය ඔබගේ ජීවිතය පැවැත්ම හෝ නොපැවැත්ම හෝ අතර[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]තීරණයක් විය හැකිව තිබිණි. ඔබ එසේ නොසලකා නොසිටිය යූතු වැදගත් අවදානම්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ලක්ෂණ හෝ අනතුරු ඇඟවීම් කිහිපයක් මෙසේය.[/FONT][FONT=&quot]


    [/FONT][FONT=&quot]පපූවේ කැක්කුම[/FONT][FONT=&quot][/FONT]

    [FONT=&quot]
    [/FONT][FONT=&quot]පපූ පෙදෙසින් නැගෙන හැම වේදනාවක්ම හෘදයාබාධයක් නොවන බව සැබෑය. එය පපූ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පේශීවල වේදනාවක් ආමාශයේ සිට ආපසූ ගලනාලය දෙසට ගලන අම්ල නිසා ඇතිවූවක්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පෙනහළු වටා ඇති ප්ලුරාවේ ආසාදනයක් උරස් පෙදෙසේ ආසාදනයක් වීමට වූව පූළුවන.[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]එහෙත් පපූව මැද පෙදෙසින් නැගෙන තද කිරීමක් වැනි වේදනාවක් මිරිකීමක් වැනි[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]තත්ත්වයක් පපූවේ බර ගතියක් සමග මෙම වේදනාව උරහිස්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]වම් අත හෝ දැත[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ගෙල[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]හනූ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]දෙසට විහිදී යන්නේ නම් එවැනි තත්ත්වයක් දෙස වඩාත් විමසිල්ලෙන් බැලිය[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]යූතුය. හූස්ම ගැනීමේ අපහසූව දහඩිය දෑමීම[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඔක්කාරය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඇත්නම් හෘදයාබාධයක් ලෙස[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සැලකීම වඩා සූදුසූය. කලින් රුධිර පීඩනය වැනි තත්ත්වයක් පවතින දුම්පානය කරන[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]හෘධයාබාධයක් වැළඳුන ලේ ඥාතියෙකු සිිටින අයෙකු නම් තමන්ගේ මේ අනතුරු ඇඟවීම[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කිසිසේත්ම නොසලකා සිටිය නොයූතුය. එවැනි විටෙක ඇස්ප්‍රීන් වර්ගයේ පෙත්තක්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]දියකර පානය කර ළඟම රෝහලට යාම බෙහෙවින් වැදගත්ය. එසේම එවැනි තැනැත්තෙකු[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වාහනයක් පදවාගෙන යාම නොකළ යූතුය.[/FONT][FONT=&quot]


    [/FONT][FONT=&quot]හූස්ම ගැනීමේ අපහසූව[/FONT][FONT=&quot][/FONT]

    [FONT=&quot]
    [/FONT][FONT=&quot]හූස්ම ගැනීමට පවත්නා අපහසූව රෝග ගණනාවක් අඟවන අවදානම් ලක්ෂණයකි. ඇදුම[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]නියූමෝනියාව[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]හෘද රෝගයක්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]නීරක්තිය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අසාත්මිකතාව[/FONT][FONT=&quot], ([/FONT][FONT=&quot]ඇලරිජි) වැනි රෝග[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]තත්ත්වයන්හි දී මෙන්ම මානසික ආතතිය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]වෙහෙස මහන්සිය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සාංකාව ආදී හේතුන් නිසා[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ද හූස්ම ගැනීමේ අපහසූව ඇති වීමට පූළුවන්. ක්ලාන්තය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කැස්ස[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]උණ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]බර අඩූවීම[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පපූවේ කැක්කුම ආදී ලක්ෂණ ද සමග හූස්ම ගැනීමේ අපහසූව ටික වෙලාවක් පවතී නම්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වෛද්‍ය උපදෙස් පැතීම පමා නොකළ යූතුය.[/FONT][FONT=&quot]


    [/FONT][FONT=&quot]නින්ද නොයාම[/FONT][FONT=&quot][/FONT]

    [FONT=&quot]
    [/FONT][FONT=&quot]දිනපතා ජීවිතයේ කාර්ය බහූලත්වය හෝ ආතතිය හෝ නිසාම නින්ද නොයාම අති වේ යයි[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සිතිය නොහැකිය. විශාදය( මානසික අවපීඩනය) ආතතිය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මද්‍ය ලෝලීත්වය වැනි[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]තත්ත්වයන් නිසා නින්ද නොයාම ඇති විය හැකිය.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]සමහර විට නින්ද නොයාමට හේතුව දියවැඩියාව හෝ වකුගඩූ ආබාධයක් වීමට පූළුවන්.[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සමහර හෘදය රෝගයන්හිදී නින්ද නොයාමට අමතරව හිසට පෙරට වඩා උස කොටිට තැබීමට ද[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]අප පෙළඹෙයි. ඒ හෘදයට එල්ල වන බර අඩූ කර පාදෙසට රුධිරය පහසූවෙන් ගලා යාමට[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සැලැස්වීමට විය හැකියි.[/FONT][FONT=&quot]


    [/FONT][FONT=&quot]අනපේක්ෂිත රුධිර වහනය[/FONT][FONT=&quot][/FONT]

    [FONT=&quot]
    [/FONT][FONT=&quot]ලේ ගමනාගමනය නැතිනම් රුධිර සංසරණය පිළිබඳ විද්‍යාත්මක මූලධර්මය වනූයේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කාන්තාවකගේ මාසික ආර්තවය වැනි ස්වභාවික අවස්ථාවක හැර එය පිටතට නොපැමිණිය[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]යූතුය යන්නය. මූඛය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]නාසය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කන්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඇස්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ප්‍රජනන ඉන්ද්‍රියය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ගුද මාර්ගය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සම[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ආදී කවරම තැනකින් හෝ රුධිර ගැලීමක් සිදු වේ නම් ඒ අසාමාන්‍යය. වහාම[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වෛද්‍යවරයෙක් වෙත ගොස් උපදෙස් පැතිය යූතු අවස්ථාවකි. විශේෂයෙන්ම සෙම[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මළ හෝ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මූත්‍රා සමග ලේ පැවතීම දරුණූ අනතුරු ඇඟවීමකි.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]මෙවැනි රුධිර ගැලීමකදී සැක කළ යූතු රෝග තත්ත්වයන් මෙසේය.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]ක්ෂය රෝගය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]නියූමෝනියාව හෝ පෙනහළු[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ගලනාල ඇතුළු ශ්වසන මාර්ගයේ පිළිකාවක්.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]අර්ශස්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ආමාශ වණ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ගුද මාර්ගයේ ආසාදනයක් හෝ මහ බඩවැල හා ගුද මාර්ගය ආශ්‍රීත පිළිකාමය තත්ත්වයක්.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]ඩෙංගු වැනි රක්තපාත උණ තත්ත්වයක් (මෙහිදී වමනය හෝ මළ කළු හෝ කෝපි පැහැ ගත හැකිය)[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]වකුගඩූ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මූත්‍රාශ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පූරස්ථි ග්‍රන්ථි ආදියේ ආසාදනයක්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ගල් හෝ පිළිකාමය තත්ත්වයක්[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]ගර්භාෂයේ ෆයිබ්‍රොයිඩ් හෝ ගර්භාෂ ශ්‍රීවයේ හෝ ගර්භාෂයේ පිළිකාමය තත්ත්වයන්[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]ලේ කැටි ගැසීමේ ගැටලු සහිත තත්ත්වක්[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]මේ කවර තත්ත්වයකදී වූව වෛද්‍ය උපදෙස් ලබාගත යූතුයි.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]මළ පහ කිරීමේ පූරුදුවල වෙනසක්[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]තමනට හූරු මළ පහ කිරීමේ සිරිත් වෙනස් වේ නම් එයද අවදානම් ලක්ෂණයක් විය[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]හැකිය. කෙනෙකුට දිනපතාම මළ පහ කිරීම අවශ්‍ය විය හැකිය. තවත් අයකුට ඒ දිනකට[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]දෙවරක් වීමට හෝ දින [/FONT][FONT=&quot]2[/FONT][FONT=&quot]- [/FONT][FONT=&quot]3 [/FONT][FONT=&quot]කට වරක් හෝ වීමට පූළුවන. එහෙත් මේ හූරුව වෙනස් වී[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මළ බද්ධය (බඩ වේලීම) හෝ පාචනය (දියරමය ලෙස මළපහවීම) මළ සමග ලේ යාම (සමහර[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]විට සීිදම් සෙම සමග)මළ පහ කිරීම සඳහා දෑඩි වෙහෙසක් (තැටමීම ) දෑරීම ආදී[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]තත්ත්වයන් අවදානමක් හඟවයි.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]අර්ශස් ආමාශ හෝ ග්‍රහණ වණ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ආන්ත්‍ර අවහිරතාව[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ආහාර මාර්ගයේ (විශේෂයෙන් ගුද)[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පිළිකාවක්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඒඩ්ස් වැනි ආසාදන[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මෙසේ මළ පහ කිරීමේ හූරු පූරුදු වල වෙනස් කම්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඇති කරවයි. විශාදය (මානසික අවපීඩනය) සහ සාංකාව ආදී මානසික තත්ත්වයන් නිසාද[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මළ පහ කිරීමේ රටාව වෙනස්වීමට පූළුවන්.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]ලිංගික ක්‍රියාකාරකම්වල වෙනස[/FONT][FONT=&quot][/FONT]

    [FONT=&quot]
    [/FONT][FONT=&quot]තමනට හූරු පූරුදු ලිංගික ජීවිත වෙනස්කම් තුළින්ද රෝග පිළිබඳ අනතුරු ඇඟවීම්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඇති විය හැකිය. දියවැඩියා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අධි රුධීර පීඩනය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]තයිරොයිඩ් ග්‍රන්ථියේ ගැටලු[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මෙන්ම මානසික රෝග තත්ත්වයන් නිසාද ලිංගික ක්‍රියාකාරිත්වයේ ගැටළු ඇතිවීමට[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පූළුවන්.[/FONT][FONT=&quot][/FONT]


     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,611
    21,192
    113
    Panadura
    11.gif
    11.gif
    11.gif

    T F S ! මචං
     
    [FONT=&quot]අනතුරු අඟවන මේ රෝග ලක්ෂණ නොසලකා ඉන්න එපා:love:[/FONT]
    [FONT=&quot]හදිසියේ ඇතිවන රෝග ලක්ෂණ ඇතැම් විටෙක ඔබේ අවදානයට යොමූ නොවී තිබීමට පූළුවන.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]සැබවින්ම ඇතැම් අවස්ථාවක මතු වන එම රෝග ලක්ෂණ පිළිබව අවධානය යොමූ නොකිරීම භයානක අවස්ථාවක් වීමටද පූළුවන.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]අනතුරක් පරෙස්සමින්[/FONT]

    [FONT=&quot]
    [/FONT][FONT=&quot]දිවි පැවැත්මට තර්ජනයක් අභියෝගයක්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කවර මොහොතක හෝ එල්ලවීමට පූළුවන්. මේ[/FONT][FONT=&quot]තර්ජන බොහෝ විට නොදෑනීම හදිසියේ කඩා පාත්වීමක් වීමට පූළුවන්. එවැනි මොහොතක[/FONT][FONT=&quot]කළ හැකි දෙයක් නොමැතිවීමට පූළුවන්. එහෙත් කිසියම් අනතුරක සේයාවක් අපට කලින්[/FONT][FONT=&quot]හඟවන අවස්ථා ද නැතිවා නොවේ. අවාසනාවකට මෙන් එවැනි අනතුරු ඇඟවීම් නොසලකා[/FONT][FONT=&quot]හැරීම අප අතින් ඉබේටම මෙන් සිදුවෙයි. යම් ලෙසකින් මේ අනතුරු ඇඟවීම් ගැන ඔබ[/FONT][FONT=&quot]මදක් සැලකිලිමත් වූවා නම් එය ඔබගේ ජීවිතය පැවැත්ම හෝ නොපැවැත්ම හෝ අතර[/FONT][FONT=&quot]තීරණයක් විය හැකිව තිබිණි. ඔබ එසේ නොසලකා නොසිටිය යූතු වැදගත් අවදානම්[/FONT][FONT=&quot]ලක්ෂණ හෝ අනතුරු ඇඟවීම් කිහිපයක් මෙසේය.[/FONT][FONT=&quot]


    [/FONT][FONT=&quot]පපූවේ කැක්කුම[/FONT]

    [FONT=&quot]
    [/FONT][FONT=&quot]පපූ පෙදෙසින් නැගෙන හැම වේදනාවක්ම හෘදයාබාධයක් නොවන බව සැබෑය. එය පපූ[/FONT][FONT=&quot]පේශීවල වේදනාවක් ආමාශයේ සිට ආපසූ ගලනාලය දෙසට ගලන අම්ල නිසා ඇතිවූවක්[/FONT][FONT=&quot]පෙනහළු වටා ඇති ප්ලුරාවේ ආසාදනයක් උරස් පෙදෙසේ ආසාදනයක් වීමට වූව පූළුවන.[/FONT][FONT=&quot]එහෙත් පපූව මැද පෙදෙසින් නැගෙන තද කිරීමක් වැනි වේදනාවක් මිරිකීමක් වැනි[/FONT][FONT=&quot]තත්ත්වයක් පපූවේ බර ගතියක් සමග මෙම වේදනාව උරහිස්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]වම් අත හෝ දැත[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ගෙල[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]හනූ[/FONT][FONT=&quot]දෙසට විහිදී යන්නේ නම් එවැනි තත්ත්වයක් දෙස වඩාත් විමසිල්ලෙන් බැලිය[/FONT][FONT=&quot]යූතුය. හූස්ම ගැනීමේ අපහසූව දහඩිය දෑමීම[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඔක්කාරය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඇත්නම් හෘදයාබාධයක් ලෙස[/FONT][FONT=&quot]සැලකීම වඩා සූදුසූය. කලින් රුධිර පීඩනය වැනි තත්ත්වයක් පවතින දුම්පානය කරන[/FONT][FONT=&quot]හෘධයාබාධයක් වැළඳුන ලේ ඥාතියෙකු සිිටින අයෙකු නම් තමන්ගේ මේ අනතුරු ඇඟවීම[/FONT][FONT=&quot]කිසිසේත්ම නොසලකා සිටිය නොයූතුය. එවැනි විටෙක ඇස්ප්‍රීන් වර්ගයේ පෙත්තක්[/FONT][FONT=&quot]දියකර පානය කර ළඟම රෝහලට යාම බෙහෙවින් වැදගත්ය. එසේම එවැනි තැනැත්තෙකු[/FONT][FONT=&quot]වාහනයක් පදවාගෙන යාම නොකළ යූතුය.[/FONT][FONT=&quot]


    [/FONT][FONT=&quot]හූස්ම ගැනීමේ අපහසූව[/FONT]

    [FONT=&quot]
    [/FONT][FONT=&quot]හූස්ම ගැනීමට පවත්නා අපහසූව රෝග ගණනාවක් අඟවන අවදානම් ලක්ෂණයකි. ඇදුම[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]නියූමෝනියාව[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]හෘද රෝගයක්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]නීරක්තිය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අසාත්මිකතාව[/FONT][FONT=&quot], ([/FONT][FONT=&quot]ඇලරිජි) වැනි රෝග[/FONT][FONT=&quot]තත්ත්වයන්හි දී මෙන්ම මානසික ආතතිය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]වෙහෙස මහන්සිය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සාංකාව ආදී හේතුන් නිසා[/FONT][FONT=&quot]ද හූස්ම ගැනීමේ අපහසූව ඇති වීමට පූළුවන්. ක්ලාන්තය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කැස්ස[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]උණ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]බර අඩූවීම[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පපූවේ කැක්කුම ආදී ලක්ෂණ ද සමග හූස්ම ගැනීමේ අපහසූව ටික වෙලාවක් පවතී නම්[/FONT][FONT=&quot]වෛද්‍ය උපදෙස් පැතීම පමා නොකළ යූතුය.[/FONT][FONT=&quot]


    [/FONT][FONT=&quot]නින්ද නොයාම[/FONT]

    [FONT=&quot]
    [/FONT][FONT=&quot]දිනපතා ජීවිතයේ කාර්ය බහූලත්වය හෝ ආතතිය හෝ නිසාම නින්ද නොයාම අති වේ යයි[/FONT][FONT=&quot]සිතිය නොහැකිය. විශාදය( මානසික අවපීඩනය) ආතතිය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මද්‍ය ලෝලීත්වය වැනි[/FONT][FONT=&quot]තත්ත්වයන් නිසා නින්ද නොයාම ඇති විය හැකිය.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]සමහර විට නින්ද නොයාමට හේතුව දියවැඩියාව හෝ වකුගඩූ ආබාධයක් වීමට පූළුවන්.[/FONT][FONT=&quot]සමහර හෘදය රෝගයන්හිදී නින්ද නොයාමට අමතරව හිසට පෙරට වඩා උස කොටිට තැබීමට ද[/FONT][FONT=&quot]අප පෙළඹෙයි. ඒ හෘදයට එල්ල වන බර අඩූ කර පාදෙසට රුධිරය පහසූවෙන් ගලා යාමට[/FONT][FONT=&quot]සැලැස්වීමට විය හැකියි.[/FONT][FONT=&quot]


    [/FONT][FONT=&quot]අනපේක්ෂිත රුධිර වහනය[/FONT]

    [FONT=&quot]
    [/FONT][FONT=&quot]ලේ ගමනාගමනය නැතිනම් රුධිර සංසරණය පිළිබඳ විද්‍යාත්මක මූලධර්මය වනූයේ[/FONT][FONT=&quot]කාන්තාවකගේ මාසික ආර්තවය වැනි ස්වභාවික අවස්ථාවක හැර එය පිටතට නොපැමිණිය[/FONT][FONT=&quot]යූතුය යන්නය. මූඛය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]නාසය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කන්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඇස්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ප්‍රජනන ඉන්ද්‍රියය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ගුද මාර්ගය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සම[/FONT][FONT=&quot]ආදී කවරම තැනකින් හෝ රුධිර ගැලීමක් සිදු වේ නම් ඒ අසාමාන්‍යය. වහාම[/FONT][FONT=&quot]වෛද්‍යවරයෙක් වෙත ගොස් උපදෙස් පැතිය යූතු අවස්ථාවකි. විශේෂයෙන්ම සෙම[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මළ හෝ[/FONT][FONT=&quot]මූත්‍රා සමග ලේ පැවතීම දරුණූ අනතුරු ඇඟවීමකි.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]මෙවැනි රුධිර ගැලීමකදී සැක කළ යූතු රෝග තත්ත්වයන් මෙසේය.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]ක්ෂය රෝගය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]නියූමෝනියාව හෝ පෙනහළු[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ගලනාල ඇතුළු ශ්වසන මාර්ගයේ පිළිකාවක්.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]අර්ශස්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ආමාශ වණ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ගුද මාර්ගයේ ආසාදනයක් හෝ මහ බඩවැල හා ගුද මාර්ගය ආශ්‍රීත පිළිකාමය තත්ත්වයක්.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]ඩෙංගු වැනි රක්තපාත උණ තත්ත්වයක් (මෙහිදී වමනය හෝ මළ කළු හෝ කෝපි පැහැ ගත හැකිය)[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]වකුගඩූ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මූත්‍රාශ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පූරස්ථි ග්‍රන්ථි ආදියේ ආසාදනයක්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ගල් හෝ පිළිකාමය තත්ත්වයක්[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]ගර්භාෂයේ ෆයිබ්‍රොයිඩ් හෝ ගර්භාෂ ශ්‍රීවයේ හෝ ගර්භාෂයේ පිළිකාමය තත්ත්වයන්[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]ලේ කැටි ගැසීමේ ගැටලු සහිත තත්ත්වක්[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]මේ කවර තත්ත්වයකදී වූව වෛද්‍ය උපදෙස් ලබාගත යූතුයි.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]මළ පහ කිරීමේ පූරුදුවල වෙනසක්[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]තමනට හූරු මළ පහ කිරීමේ සිරිත් වෙනස් වේ නම් එයද අවදානම් ලක්ෂණයක් විය[/FONT][FONT=&quot]හැකිය. කෙනෙකුට දිනපතාම මළ පහ කිරීම අවශ්‍ය විය හැකිය. තවත් අයකුට ඒ දිනකට[/FONT][FONT=&quot]දෙවරක් වීමට හෝ දින [/FONT][FONT=&quot]2[/FONT][FONT=&quot]- [/FONT][FONT=&quot]3 [/FONT][FONT=&quot]කට වරක් හෝ වීමට පූළුවන. එහෙත් මේ හූරුව වෙනස් වී[/FONT][FONT=&quot]මළ බද්ධය (බඩ වේලීම) හෝ පාචනය (දියරමය ලෙස මළපහවීම) මළ සමග ලේ යාම (සමහර[/FONT][FONT=&quot]විට සීිදම් සෙම සමග)මළ පහ කිරීම සඳහා දෑඩි වෙහෙසක් (තැටමීම ) දෑරීම ආදී[/FONT][FONT=&quot]තත්ත්වයන් අවදානමක් හඟවයි.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]අර්ශස් ආමාශ හෝ ග්‍රහණ වණ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ආන්ත්‍ර අවහිරතාව[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ආහාර මාර්ගයේ (විශේෂයෙන් ගුද)[/FONT][FONT=&quot]පිළිකාවක්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඒඩ්ස් වැනි ආසාදන[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මෙසේ මළ පහ කිරීමේ හූරු පූරුදු වල වෙනස් කම්[/FONT][FONT=&quot]ඇති කරවයි. විශාදය (මානසික අවපීඩනය) සහ සාංකාව ආදී මානසික තත්ත්වයන් නිසාද[/FONT][FONT=&quot]මළ පහ කිරීමේ රටාව වෙනස්වීමට පූළුවන්.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]ලිංගික ක්‍රියාකාරකම්වල වෙනස[/FONT]

    [FONT=&quot]
    [/FONT][FONT=&quot]තමනට හූරු පූරුදු ලිංගික ජීවිත වෙනස්කම් තුළින්ද රෝග පිළිබඳ අනතුරු ඇඟවීම්[/FONT][FONT=&quot]ඇති විය හැකිය. දියවැඩියා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අධි රුධීර පීඩනය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]තයිරොයිඩ් ග්‍රන්ථියේ ගැටලු[/FONT][FONT=&quot]මෙන්ම මානසික රෝග තත්ත්වයන් නිසාද ලිංගික ක්‍රියාකාරිත්වයේ ගැටළු ඇතිවීමට[/FONT][FONT=&quot]පූළුවන්.[/FONT]

    මෙහි සඳහන් රෝග ලක්ෂණ සියල්ලටම මූලික වන්නේ එකම එක හේතුවකි.

    එනම් වැරදි ආහාර රටාවයි. හෙවත් නවීන විද්‍යාත්මක විද්‍යානුකූල දියුණු ආහාර ක්‍රමයයි.

    මින් අත්මිදීමට නම් අප රටේ පැරණියෝ හුරු වූ ආහාර රටාවට අනුගත විය යුතුමය. එනම් යල් පැනගිය අවිද්‍යාත්මක අවිද්‍යානුකූල නොදියුණු හෙළ ආහාර ක්‍රමයට හුරු වීමෙන් , මෙකී නොකී රෝග ලක්ෂණ කිසිවක් පහල නොවන්නේය.