1. K

    නවික හමුදාව යෝධ තල්මසෙකුට පිහිට වෙයි.

    නවික හමුදාව යෝධ තල්මසෙකුට පිහිට වෙයි. උපුටා ගත්තේ....http://www.aluthnews.com/ අපේ නාවික හමුදාවේ සෙබළුන් කණ්ඩායමකට හරිම අපූරු පුන්‍ය කර්මයකට සහභාගි වෙන්න පුළුවන් වුනා.ඒ කල්පිටිය වෙරළ තීරයේ දී කල්පිටිය වෙරළ තීරයට ගොඩගසා සිටි යෝධ තල්මසෙකුගේ ජීවිතය බේරා දෙන්නටය ඔවුන්ට හැකි වුනා.දිගින් අඩි 38...
  2. K

    අපි L.T.T.E සාමාජිකයන් එක්ක සම්බන්ධයි

    අපි L.T.T.E සාමාජිකයන් එක්ක සම්බන්ධයි උපුටා ගත්තේ http://www.aluthnews.com/ අපි L.T.T.E සාමාජිකයන් එක්ක සම්බන්ධයි-උඳුල් ප්‍රේමරත්න කියයි. තමන් ඇතුළු අපි ශ්‍රී ලාංකිකයෝ සංගමයේ කණ්ඩායම L.T.T.E සංවිධානයේ හිටපු සමාජිකයන් සමඟ සම්බන්දතා පවත්වන බව පවසන්නට බිය නොවන බව අපි ශ්‍රී ලාංකිකයෝ සංගමයේ කමිටු...
  3. K

    ඔබාමාගේ ඈයෝ මළ මිනීවලටත් මුත්‍ර කරති.

    ඔබාමාගේ ඈයෝ මළ මිනීවලටත් මුත්‍ර කරති. උපුටා ගත්තේhttp://www.aluthnews.com/ මිය ගිය තලේබාන් කැරලිකරුවන් දෙදෙනකුගේ මළ සිරුරුවලට ඇෆ්ගනිස්‌ථානයේ මෙහෙයුම්වල යෙදී සිටින ඇමරිකානු මෙරීන් බලකායේ සෙබළුන් සිවුදෙනකු මුත්‍රා කරන අයුරු දැක්‌වෙන ප්‍රවෘත්තියක්‌ youtube එකෙන් දිගට හරහට මේ දිනවල ලෝකයම...
  4. K

    නගර සභාවේ සභෘපති උප සභාපති මරා ගනිති.

    නගර සභාවේ සභෘපති උප සභාපති මරා ගනිති. උපුටා ගත්තේ http://www.aluthnews.com/ ඊයේ කොළොන්නාව නගර සභාවේ උප සභාපති සහ සභෘපති අතර ගැටුමක් ඇතිවී තිබුණා. මේ ගැන අදහස් දැක්වූ සභාපති රවීන්ද්‍ර උදයශාන්ත මහතා කියා සිටියේ නගර සභාවේ උප සභාපති සුරේෂ් කෝදාගොඩ මහතා දේශපාලන හයිකම් පෙන්වමින් අත්තනෝමතිකව වැඩ කරන...
  5. K

    නව ගුවන් මහා මාර්ග තුනක්

    නව ගුවන් මහා මාර්ග තුනක් උපුටා ගැනීමhttp://www.aluthnews.com/ ඉදිරියේදී කොළඹ සහ තදාසන්න ප්‍රදේශ යාකරමින් නව ගුවන් මහා මාර්ග තුනක ඉදිකිරීමට රජය සැලසුම් සකස් කර තිබෙනවා .ඒ බව ඊයේ කැබිනට් තීරණ දැනුම් දෙමින් අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා සඳහන් කළා.ඒ කැබිනට් තීරණ දැනුම් දීමට පැවැත් වූ මාධ්‍ය...
  6. K

    දකුණු අප්‍රිකාව අපිට කන පැලෙන්න ගහයි.

    දකුණු අප්‍රිකාව අපිට කන පැලෙන්න ගහයි. උපුටා ගත්තේ http://www.aluthnews.com/ දකුණු අප්‍රිකාව අපිට කන පැලෙන්න ගහයි. ක්‍රීඩාවේ ජය පරාජය යන දෙකම ඇති බව සැබෑය ඒත් ඊයේ අපි දකුණු අප්‍රිකාවෙන් කැවේ නම් එසේ මෙසේ කෑමක්නම් නොවේ.අම්බානට කනවා කයන එකට හොඳම උදාහරණයක් කිවුවොත් නිවැරදිය.එසේ අපි කියන්නේ ජය පරාජය...
  7. K

    දකුණු අප්‍රිකාව අපිට කන පැලෙන්න ගහයි.

    දකුණු අප්‍රිකාව අපිට කන පැලෙන්න ගහයි. උපුටා ගත්තේ http://www.aluthnews.com/ දකුණු අප්‍රිකාව අපිට කන පැලෙන්න ගහයි. ක්‍රීඩාවේ ජය පරාජය යන දෙකම ඇති බව සැබෑය ඒත් ඊයේ අපි දකුණු අප්‍රිකාවෙන් කැවේ නම් එසේ මෙසේ කෑමක්නම් නොවේ.අම්බානට කනවා කයන එකට හොඳම උදාහරණයක් කිවුවොත් නිවැරදිය.එසේ අපි කියන්නේ ජය...
  8. K

    නිරූපමාට හා සැමියාටත්ඉන්දියන්කාරයෝ ගහත&a

    ඉන්දියන්.............. බල්ලෝ.............බලලෝ ..........
  9. K

    නිරූපමාට හා සැමියාටත්ඉන්දියන්කාරයෝ ගහත&a

    නිරූපමාට හා සැමියාටත්ඉන්දියන්කාරයෝ ගහත&a ඇමැතිනී නිරූපමා රාජපක්‌ෂට හා සැමියාටත් ඉන්දියන්කාරයෝ ගහති තිරුකුමාර් නඩේසන් මහතා සහ නියෝජ්‍ය ඇමැතිනී නිරූපමා රාජපක්‌ෂ මහත්මිය ඊයේ රාමේශ්වරම්හිදී L.T.T.E ප්‍රහාරයකට ලක්වී තිබෙනවා. නඩේසන් මහතා සහ නිරූපමා රාජපක්‌ෂ මහත්මිය රාමේශ්වරම්හි ශ්‍රී රාමනාතාස්‌වාමි...
  10. K

    ලොව විශාලම ගුවන් යානාව කටුනායකට බස්සයි.

    ලොව විශාලම ගුවන් යානාව කටුනායකට බස්සයි. ලොව විශාලම ගුවන් යානාව වන Air Bus A380 වර්ගයේ ගුවන් යානයක් ඊයේ කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන තොටුපලට ගොඩ බස්සවනු ලැබුවා.මෙම සුවිශේෂ සිද්ධිය සිදුවුනේ ඊයේ පාන්දර 4 ට විතර කටුනායක බණ්‌ඩාරනායක ගුවන් තොටුපලට මෙතෙක් පැමිණ ඇති විශාලතම ගුවන් යානාව...
  11. K

    මර්වින්ට විනය පරීක්ෂණයක්

    මර්වින්ට විනය පරීක්ෂණයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කැළණිය සංවිධායක නියෝජ්‍ය අමාත්‍ය මර්වින් සිල්වා මහතාට විරුද්ධව විනය පරීක්ෂණයක් පැවැත්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විනය කමිටුව අද තීරණය කර තිබෙනවා. ඒ පසුගිය දා කැළණිය ප්‍රා‍දේශීය සභාවේ සභාපතිතුමා ඇතුළු සියළුම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්...
  12. K

    මහියංගනයට බුදුන් වැඩම කර වසර 2600යි

    මහියංගනයට බුදුන් වැඩම කර වසර 2600යි මින් වසර 2600 පෙර ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ මහියන්ගනයට වැඩම කළා.ඒ ලක්දිව එවකට රජ කළ යක්ෂයන් දමනය කරන්නටයි. මහා යුද්ධයකට සූදානම්ව සිටි මෙම යකුන් එදා ඒ ශ්‍රී සද්ධර්මයට පැහැදුනා.අවි ආයුධ පසෙක තබා තෙරුවන් සරණේ පිහිටියා.ඒ භාග්‍යවතුන් වහන්සේගේ...
  13. K

    සිනමා ජීවිතයේ දස වසරකින් සම්පූර්ණ කරන බි&#

    සිනමා ජීවිතයේ දස වසරකින් සම්පූර්ණ කරන බි&# බොලිවුඩය ඒකාලෝක කරන තාරකාවක් බවට පත් වී සිටින බිපාෂා බාසු 2011 වසරට සිය සිනමා ජීවිතයේ දස වසරකින් සම්පූර්ණ කලා . 2001 දී ‘අජ්නාබී’ සිනමා පටයෙන් මුලින්ම රංගනයට එක් වූ බිපාෂා‘ප්ලේයර්ස්’ සිනමා පටය සමඟ සිනමාවේ දස වසරක් සැපිරූ බිපාෂා සතුටින් මෙහෙම...
  14. K

    ලංකාවේ සිවු වන ගොල්ෆ ක්‍රීඩා පිටිය ත්‍රී&#

    ලංකාවේ සිවු වන ගොල්ෆ ක්‍රීඩා පිටිය ත්‍රී&# ලංකාවේ සිවු වන ගොල්ෆ ක්‍රීඩා පිටිය ත්‍රීක්‍රණාමලයට ත්‍රීකුණාමලය වීන වරාය ප්‍රෙද්ශයේ ඉදිවුනු අපේ හතරවන ගොල්ෆ ක්‍රීඩා පිටිය ඊයේ විවෘත්ත වුනේ ආරක්ෂක ලේකම් ගරු ගෝඨාබය රාජපක්ෂ මහතා අතින් ත්‍රීකුණාමලය වීන වරාය ප්‍රෙද්ශයේ පිහිටි සුන්දර වෙරළ තීරයක වන...
  15. K

    බෝම්බ සිද්ධිය J.V.P නිර්මාණය කරපු එකක් ජපුර උ&amp

    බෝම්බ සිද්ධිය J.V.P නිර්මාණය කරපු එකක් ජපුර උ&amp [SIZE="5"]බෝම්බ සිද්ධිය J.V.P නිර්මාණය කරපු එකක් ජපුර උප කුළපති කියයි. පසුගිය දින දෙක තුන පුරාවටම ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයය පැවතුනේ උනුසුම් වාතාවරණයක්. ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයය ඉදිරිපිට තියන විරු සිසු පිළිරුවට එල්ල වු බෝම්බ ප්‍රහාරයත්...
  16. K

    අතරමඟ බහින්න බැරි අධිවේගී සැප බස්

    අතරමඟ බහින්න බැරි අධිවේගී සැප බස් අතරමඟ බහින්න බැරි අධිවේගී සැප බස් අධිවේගී මාර්ගයේ ලංගම සැප බස් සේවය ආරම්භ කළ දින දෙක ඇතුළත රුපියල් ලක්ෂ දෙකක ආදායමක් ලබාගෙන තිබුණා. මෙම මාර්ගයේ සිදු වු අපුරු පුවතක් වාර්තා වුනා.ඒ මහරගමින් ලංගම සැප බස් රියට ගොඩවී ගාල්ල බලා යාමට සැරසුනු කාන්තාවක්...
  17. K

    අයන් ලේඩි හොලවුඩ් චිත්‍ර පටය ලඟදීම

    අයන් ලේඩි හොලවුඩ් චිත්‍ර පටය ලඟදීම ලෝක දේශපාලනයේ වඩාත් කැපී පෙනෙන කාන්තාවක් වු මග්රට් ත්‍රැචර්ගේ ජීවිත කතාවට යලි පන පොවන්නට අයන් ලේඩි නැමති හොලවුඩ් චිත්‍ර පටය සමත් වී තිබෙනවා. මහා බ්‍රිතාන්‍ය දේශපාලන ඉතිහාසයේ වඩාත්ම අන්දෝලනාත්මක කාන්තා නියෝජනයක් වන ත්‍රැචර් මහත්මිය ගේ ජිවිත කතාවේ අපුර්ව පැති...
  18. K

    සහන්ගෙන් අපූරූ විරිඳු නිර්මාණයක්

    සහන්ගෙන් අපූරූ විරිඳු නිර්මාණයක් සහන් රන්වල කියන්නේ අපි කාටවත් අමුත්තෙක් නෙමෙයි.ගුවන් විදුලි ශිල්පියෙක් නළුවෙක් වගේම පිය උරුමයෙන් ලද අපූර්ව සංගීත නිර්මාණ කුසලතාවකුත් මෙම අපූරු තරුණ නිර්මාණකරුවා සතුව තියනවා. පසුගිය දා ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ වෙනස වැඩසටහනෙන් සහන් රන්වල කියන්නේ කවුදැයි ඔහු...
  19. K

    ප්‍රංශ‍යේ කොටි ලාංඡන ඇති මුද්දර නිකුත් ක&#

    ප්‍රංශ‍යේ කොටි ලාංඡන ඇති මුද්දර නිකුත් ක&# ප්‍රංශයේ La Poste ආයතනය විසින් කොටි ලාංඡන ඇති මුද්දර නිකුත් කිරීම සම්බන්දයෙන් අපේ රටේ දැඩි කනස්සල්ල පළ කර තිබෙනවා. ඒ විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස්‌ මහතා ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති ක්‍රිස්‌ටින් රොබ්වොන් මහත්මිය කැඳවා පසුගිය දා පැවැත්...

    No contents