නිදහස් දිනය රජ රටට
උපුටා ගත්තේ....http://www.aluthnews.com/
64 වන නිදහස් උත්සවය මෙවර "ආශ්චර්යවත් දේශයක් ගොඩනඟමු" යන තේමාව මුල් කරගෙන අනුරාධපුරයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි රාජ්‍ය පරිපාලන හා ස්‌වදේශ කටයුතු අමත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.අනුරාධපුර ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති...