හරි දේ කථා කරන්න ගිහින් බැනුම් ඇහැව්වා. අමාරුවෙන් ගත්තු REP ටික කපා ගත්තා. මොන දේ වුණත්, මොන දේ කලත් අන්තිමේට Dr COCO එළකිරි එකේ post 1000ක් දැම්මා. මා හොද දෙයක් කරන විට මාව උනන්දු කල, වැරදි දෙයක් කියු විට බැන්න හැමෝටම ස්තූතියි. ඔයාලා නිසයි මම තාමත් එළකිරි එකේ ඉන්නේ.