You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
හරි දේ කථා කරන්න ගිහින් බැනුම් ඇහැව්වා. අමාරුවෙන් ගත්තු REP ටික කපා ගත්තා. මොන දේ වුණත්, මොන දේ කලත් අන්තිමේට Dr COCO එළකිරි එකේ post 1000ක් දැම්මා. මා හොද දෙයක් කරන විට මාව උනන්දු කල, වැරදි දෙයක් කියු විට බැන්න හැමෝටම ස්තූතියි. ඔයාලා නිසයි මම තාමත් එළකිරි එකේ ඉන්නේ.
suba pathuma

සුභ පැතුම් සහෝ...! දිගටම යමු.
අද පටන් ලබන්නාවූ ඉදිරි කාලයේ
තව තවත් ලියන්නට හැකි වේවා!
කමෙන්ට්ස් ද හිට්ස් ද හිටු කියා වැඩිවේවා!
බව බෝග වැඩිවේවා!
අටු-කොටු කෙසේ වෙතත් කොටු පිරේවා!
Thanks bro

suba pathuma
Thanks
Thanks bro

Thanks Mini

Thanks bro
