ලංකාවෙ ජාතික කොඩියට සිංහයෙකු එකතු කිරීම ගැන මම අහලා තියෙන්නෙ මෙහෙමයි.
කඩුවක් අතින් ගත්තු සිංහයගෙන් නිරූපණය වෙන්නෙ අපේ බුදුරජාණන් වහන්සේ බව.
දැන් ඉතිං කට්ටිය කලබල වෙන්න එපා අපේ අවිහිංසාවාදී, හැමෝටම මෛත්රී කල බුදුරජාණන් වහන්සෙ කඩුවක් අරන් ඉන්නව කිව්වහම. ඒක තමයි ඇත්ත. ඔය කඩුව අතින් ගත්තු...