1. N

    ආසාව කෙමෙන් කෙමෙන් පහව යෑම

    ආසාව කෙමෙන් කෙමෙන් පහව යෑම 2011 විතර අවුරුද්දේ මම යම් කාන්තාවකුගේ පින්තුරයක් දැක ඒකට ආදරයක් ඇතිවුනා. එහෙත් 2012 විතර වෙනකොට ඒ ආදරය නැති වෙලා වෙන එකකට ආසාවුනා . එතකොට 2014 වෙනකොට වෙන කෙනෙක් දැක එයාට ආසාවක් ඇතිවුණා? ඇයි මෙහෙම වෙන්නේ? ඇයි යම් කෙනෙකුට තිබෙන ආසාව කාලයකින් නැති වෙලා යන්නේ?
  2. N

    no fap challenge/ උත්සාහවන්තයා ජය ගනී

    no fap challenge/ උත්සාහවන්තයා ජය ගනී යාලුවනේ අපි no fap challenge එකක් පටන් ගමු. ස්වයං වින්දනයෙ යෙදීමෙන් පසු "මෙය මම මොකට කරාද මන්ද" කියල හැගීමක් එනවා. මෙච්චර කල් මේක කරලා මොනවද අපට ලැබුනේ? වැඩකට ඇති දෙයක් ලැබුණා නම් ආයේ අපිට මේක කරන්න අවශ්‍ය වෙන්නේ නෑ නේද? ඒක නිසා ඔන්න මම අද ඉඳලා මට...

    No contents