ආසාව කෙමෙන් කෙමෙන් පහව යෑම

May 1, 2016
75
20
0
ආසාව කෙමෙන් කෙමෙන් පහව යෑම

2011 විතර අවුරුද්දේ මම යම් කාන්තාවකුගේ පින්තුරයක් දැක ඒකට ආදරයක් ඇතිවුනා.

එහෙත් 2012 විතර වෙනකොට ඒ ආදරය නැති වෙලා වෙන එකකට ආසාවුනා .

එතකොට 2014 වෙනකොට වෙන කෙනෙක් දැක එයාට ආසාවක් ඇතිවුණා?

ඇයි මෙහෙම වෙන්නේ? ඇයි යම් කෙනෙකුට තිබෙන ආසාව කාලයකින් නැති වෙලා යන්නේ?
 
charith84

Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    පින්තුර වලට ලව් ක්අරන්නෙහ් නැතුව එලියටහ් බැහැලා කෙල්ලෙක් හොයාගනින් ....
     
    May 1, 2016
    75
    20
    0
    පින්තුර වලට ලව් ක්අරන්නෙහ් නැතුව එලියටහ් බැහැලා කෙල්ලෙක් හොයාගනින් ....

    පින්තුර වල ඉන්නේ ඇත්ත කෙල්ලෝ තමයි බං :)
     
    Hirash

    Well-known member
  • Apr 10, 2011
    868
    68
    48
    Narnia
    පින්තුර වලට ලව් ක්අරන්නෙහ් නැතුව එලියටහ් බැහැලා කෙල්ලෙක් හොයාගනින් ....
     
    Gini Deyya

    Banned
    Aug 21, 2014
    62
    10
    0
    Kusuma Walatara ekka
    2011 විතර අවුරුද්දේ මම යම් කාන්තාවකුගේ පින්තුරයක් දැක ඒකට ආදරයක් ඇතිවුනා.

    එහෙත් 2012 විතර වෙනකොට ඒ ආදරය නැති වෙලා වෙන එකකට ආසාවුනා .

    එතකොට 2014 වෙනකොට වෙන කෙනෙක් දැක එයාට ආසාවක් ඇතිවුණා?

    ඇයි මෙහෙම වෙන්නේ? ඇයි යම් කෙනෙකුට තිබෙන ආසාව කාලයකින් නැති වෙලා යන්නේ?

    ehema thamai bola issara eha gedara aunty nanawa dakkath athi badu yanawa dan dhakkata naginnewath na

    aluthen wahanayak gaththath ehemai. kalayak yaddi asawa nathuwa yanawa

    aluthen ganiyek gaththath ehemai. 1 year withara gahanakota athi wenawa. ita passe thamai kotu paninna ganne.
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    It's all part of basic biology.
    your brain is geared to make a copy of your gene sequence, make sure your copy survives to make another copy and die.

    to make a copy you need a female partner. not just any female partner, one who's healthy, sufficiently intelligent and caring.

    what we perceive as "beauty" in women is merely an exhibition mechanism of their health and suitability to make a baby.

    once your brain is presented with a limited number of female figures, it picks up what it think is most fit for making your copy.

    when your brain sees another female, if it calculates the new one is better at making a healthy baby, you fall in love with the new one.
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    යමකට අසාවක් තිබ්බත් එකත් විපරිණාමයට පත් වෙලා නැතිවෙලා යනවා :yes:
    :lol:
    එහෙම තමයි යකෝ. බඩු ගියාට පස්සෙ තුන්ලෝකෙම එපා වෙලා යනව :P
     
    Last edited: