no fap challenge/ උත්සාහවන්තයා ජය ගනී
යාලුවනේ අපි no fap challenge එකක් පටන් ගමු.
ස්වයං වින්දනයෙ යෙදීමෙන් පසු "මෙය මම මොකට කරාද මන්ද" කියල හැගීමක් එනවා. මෙච්චර කල් මේක කරලා මොනවද අපට ලැබුනේ? වැඩකට ඇති දෙයක් ලැබුණා නම් ආයේ අපිට මේක කරන්න අවශ්‍ය වෙන්නේ නෑ නේද?
ඒක නිසා ඔන්න මම අද ඉඳලා මට පුළුවන් කාලයක් ස්වයං වින්දනයේ නොයෙදීමට තීරණය කරා.
ඔයගොල්ලොත් උත්සහ කරන්න බලන්න මෙය හැකිතාක් දුරට නොකර සිටීමට.
ඔබලා දවස් කීයක් no fap challenge එක කරාද කියල me ත්‍රෙඩ් එකට ඇවිල්ලා කියන්න

Last edited:

no porn & no fap - 2 different things
වැඩකට ඇති දෙයක් ලැබෙනවානම් ආයේ ඕනේ වෙන්නේ නෑ කියල දෙයක් නෑ බන්. ඒකෙම අනිත් පැත්ත ගත්තහම ආයේ ආයේ ඕනේ වෙන හැම දෙයක්ම වැඩකට නැති දේවල් වගේනේ.