1. Thun Kattuwa

    ලස්සනට කථා ලියන්න පුළුවන් අය එන්න

    ලස්සනට කථා ලියන්න පුළුවන් අය එන්න ලොකු වැඩකට අත ගහන්න ලෑස්ති වෙනවා. Teledrama එකක් කරන්න තමා අදහස. මේ දවස් වල ඒකට අවශ්‍ය මූලික දේවල් සූදානම් කරගනිමින් ඉන්නේ. ඉතිං ප්‍රධානම අවශ්‍යතාවය වෙන "කථාව" ලියන වැඩේට කෙනෙක් හොයා ගන්න එළකිරිය මාර්ගෙනුත් උත්සහ කරලා බලන්න හිතුවා. ලස්සනට කථා ලියන්න පුළුවන් අය...
  2. Thun Kattuwa

    මගේ මුල්ම Short Film එක

    හොඳයි නම් like එකකුත් දාලා Subscribe කරන්න අමතක කරන්න එපා. Jp9M-DYfem8
  3. Thun Kattuwa

    මරණයට කැපවූ ගවයන් නිදහස් කරමු..

    මරණයට කැපවූ ගවයන් නිදහස් කරමු.. කාරුණික හදවත් ඇති හැමෝටම මගෙන් ආරාධනයක්.. ලනුපටින්, දම්වැලෙන් හිරවෙලා ජීවිත කාලේ පුරාවටම මිනිසාවම පෝෂණය කරලා, අපේ බර ඇදලා දීලා, අපිටම කිරි දීලා අන්තිමට තමන්ගේ ජීවිතයෙනුත් වන්දි ගෙවන අසරණ සතුන්ගේ ජීවිත හැකි පමණින් බේරා ගැනීමේ අදහස ඇතුව දැනට සතියකට විතර කලින්...
  4. Thun Kattuwa

    දූවිලි ඇල්ල - සේර ඇල්ල චාරිකාව

    දූවිලි ඇල්ල - සේර ඇල්ල චාරිකාව JHK7Us-27HQ ජීවිතේ ලබපු ඉතාමත් සුන්දර අත්දැකීමක් වුනු ඇල්ල bike trip එකෙන් පස්සේ තවත් ඒ වගේ ගමනක් යන්නේ කවද්ද සහ යන්නේ කොහෙද කියන ප්‍රශ්ණය තදින්ම හිතට එන්න වුනා. කොහොම හරි තැන් කීපයක්ම හොයලා බලලා අන්තිමට තීරණය කලා දූවිලි ඇල්ල බලන්න යන්න. අන්තර්ජාලේ තිබුණු දේවල්...
  5. Thun Kattuwa

    Movies 720p 1080p BrRip HdRip කාගේ ලඟද තියෙන්නේ?

    Movies 720p 1080p BrRip HdRip කාගේ ලඟද තියෙන්නේ? මට movies ඕනේ. 720p නම් වැඩිය හොඳයි. BrRip HdRip එකතු කරන අය ඉන්නවනම් කියන්න. ඕගොල්ලෝ දෙන්නේ කොහොමද කීය ගානේද කියලත් කියන්න. අලුත් movies පරණ movies කියලා ප්‍රශ්නයක් නෑ. කියන තැනකට එන්නම්. :)
  6. Thun Kattuwa

    සෙම්බුවත්ත චාරිකාව

    සෙම්බුවත්ත චාරිකාව piNTfN-M_40 මේ කියන චාරිකාව අපි ගියේ ගිය අවුරුද්දේ පෙබරවාරි 22. ඒ කියන්නේ හරියට අවුරුද්දකට කලින්. මේ ගමන යන්න ඕනේ කියන අදහස ආවේ යන්න දවස් දෙකකට කලින්. ඒ හින්දා මේක හිතුවා-ගියා වර්ගයේ චාරිකාවක් කියල කියන්න පුළුවන්. ලොකු plan එකක් තිබ්බේ නෑ. අපේ අරමුණ වුනේ දළඳා මාළිගාව වැඳලා...
  7. Thun Kattuwa

    හපුතලේ - ඇල්ල bike චාරිකාව

    හපුතලේ - ඇල්ල bike චාරිකාව R6l7Oz-YFB4 හිතේ තිබ්බ ලොකු ආසාවක් ඔන්න ඉෂ්ට කරගත්තා. Bike ට්‍රිප් එකක් යන්න ඕනෙ කියල හිත හිත ඉඳලා පෙබරවාරි දෙවෙනිදා කොහොමහරි ගමන පිටිත් වුනා. අපේ ගමනාන්තය විදියට හිතාගත්තේ හපුතලේ, ඒත් පස්සේ ඒක ඇල්ල දක්වා දීර්ග වුනා. අපි ඉතින් තුන් කට්ටුවනේ.. තුන් දෙනා bike තුනක...
  8. Thun Kattuwa

    ශ්‍රී ලංකාව ගැන සුපිරිම video එකක්

    ශ්‍රී ලංකාව ගැන සුපිරිම video එකක් ශ්‍රී ලංකාව ගැන කරලා තියෙන සුපිරිම video එකක්. Tone, Editing, Music හැමදෙයක්ම නියමටම තියෙනවා. Piotr Wancerz තමයි මේක කරලා තියෙන්නේ. http://vimeo.com/115755539
  9. Thun Kattuwa

    මාලිබොඩ පාරෙන් ශ්‍රී පාදයට

    මාලිබොඩ පාරෙන් ශ්‍රී පාදයට gUR1vhXPoYM ටිකක් දුෂ්කර ගමනක් යන්න ගොඩ කාලයක ඉඳන් මට ලොකු ආසාවක් තිබ්බා. ඉතින් යන්න ඕනේ කොහෙද කියන ගැටලුවට විසඳුමක් හොයමින් ඉන්නකොට තමයි cj live22 ගේ උඩමාලිබොඩින් ශ්‍රී පාදයට කියන thread එක හම්බවුනේ. ඒ නිසා මුලින්ම ඔහුට මම ඉස්තුතිවන්ත වෙන්න ඕනේ. ගමනට අපි යොදා ගත්තේ...

    No contents