1. Thun Kattuwa

    මොලය, ස්නායු සම්බන්ද ලෙඩ වලට හොඳ සිංහල වෛද්‍යවරු

    මොලය, ස්නායු සම්බන්ද ලෙඩ වලට හොඳ සිංහල වෙද කෙනෙක් දන්න කවුරුහරි ඉන්නවද? ලොකුම ලොකු උදව්වක්.
  2. Thun Kattuwa

    Fedora Hat ගන්න තියන තැනක් දන්නවද?

    මචන්ලා, මේ හැට් ගන්න තියන තැනක් දන්නවද? ඩ්‍රාමා එකකට සතියක් තිස්සේ හොයනවා කොහෙවත් නෑ. Daraz නැතුව ගන්න තියන ෂොප් එකක් වගේ කියන්න පුළුවන් නම් හොඳයි.
  3. Thun Kattuwa

    Galaxy A52s 5G පාවිච්චි කරන අය ඉන්නවද? කොහොමද phone එක?

    phone එකේ camera quality එක එහෙම කොහොමද කියලා පොඩ්ඩක් කියන්න පුලුවන්ද පාවිච්චි කරන අය ඉන්නවනම්
  4. Thun Kattuwa

    පොඩි ජොබ් එකක් තියෙනවා

    පොඩි ජොබ් එකක් තියෙනවා කැමති කෙනෙක් ඉන්නවනම් apply කරන්න පුළුවන්. රාජගිරිය තියෙන Apartment එකක Laundry Outlet එකක ඉඳන්, එන ඕඩර්ස් බාර ගන්න තියෙන්නේ. Rs.20,000 පඩිය. OT තියෙනවා. උදේ 11 ඉඳන් රැ 8 වෙනකන් ඉන්න ඕනේ. රාජගිරිය අවට කෙනෙක් නම් වඩා හොඳයි. පඩිය පොඩ්ඩක් අඩුයි තමයි. ඒත් ජොබ් එකක් නැතුව ඉන්න...
  5. Thun Kattuwa

    පරණ පොතක් හොයා ගන්න උදව්වක්

    විද්‍යාත්මක පරීක්ෂණ තියෙන පරණ පොතක් තිබ්බා අපේ ගෙදර.. ගොඩක් පරණ එකක්. ඒකෙ තිබ්බා රසදිය පාවිච්චි කරලා බුලත් තට්ටුවක් උඩ යවන හැටි.. තව එකක් තිබ්බා බිත්තර කටුවක් ඇතුලට මොනවද දාලා එළියෙන් තිබ්බම ඒකෙන් හූ කියන සද්දයක් එන එකක් එහෙම. මම වැඩකට ඒ වගේ පොතක් හොයනවා. කාගේ ළඟ හරි තියෙනවනම් මැසේජ් එකක් එවනවද...
  6. Thun Kattuwa

    connect .lk domian to WIX

    .lk Domain එකක් WIX site එකකට connect කරන විදිය දන්න කෙනෙක් ඉන්නවදෝ. WIX වල Connect Existing Domain වලින් search කලාට පෙන්නන්නේ නැහැනේ. LK domain එකේ DNS හරියට දීලා තියෙන්නේ.
  7. Thun Kattuwa

    Website එකෙන් සල්ලි

    Website එකකට එන traffic එක අනුව කොහොමද සල්ලි ලැබෙන්නේ කියන එක දන්න කවුරු හරි ඉන්නවනම් explain කරන්න පුලුවන්ද? මම Technology ගැන බ්ලොග් site එකක් හදලා adsence ඇඩ් කලොත් කොයි වගේ අදායමක් ද ලැබෙන්නේ?
  8. Thun Kattuwa

    දුව

    හොඳයි නම් Subscribe කරන්න අමතක කරන්න එපා.. ;)
  9. Thun Kattuwa

    අප්‍රිකානු කොටියා (Funny Video)

    අප්‍රිකානු කොටියා (Funny Video) dItvKdwM43E
  10. Thun Kattuwa

    Corona එකට කරපු ලස්සන Dance Challenge එකක්

    Corona එකට කරපු ලස්සන Dance Challenge එකක් මේ වෙලාවේ ගෙවල් වලට හිර වෙලා, මානසික පීඩනයක ඉන්න ලංකාවේ නර්තනය කරන හැමෝම එකතුකරගෙන කරන්න කියලා හිතාගෙන හදපු Dance Challenge එකක් මේ. මේකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ අපි වෙන වෙනම ගෙවල් වල හිටියත් ලංකාවේ ඩාන්සර්ස්ලා විදියට අපි එක පවුලක් සහ ඒ පවුලේ අපේ...
  11. Thun Kattuwa

    මී පැල හිටවන්න තැනක්

    මී පැල හිටවන්න තැනක් අපේ සමාජ සේවා project එකක් විදියට මී පැල 200ක් හිටවන්න හිතාගෙන ඉන්නවා. ජනවාරි මාසේ 15 තමයි මේ වැඩේට යොදාගෙන ඉන්නේ. තාම හරියට තැනක් හම්බවුනේ නෑ. මේ වැඩේට කොළඹ අවටින් තැනක් හොයලා දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවද? ලොකු උදව්වක්.
  12. Thun Kattuwa

    මී පැල හිටවන්න තැනක්

    මී පැල හිටවන්න තැනක් අපේ සමාජ සේවා project එකක් විදියට මී පැල 200ක් හිටවන්න හිතාගෙන ඉන්නවා. ජනවාරි මාසේ 15 තමයි මේ වැඩේට යොදාගෙන ඉන්නේ. තාම හරියට තැනක් හම්බවුනේ නෑ. මේ වැඩේට කොළඹ අවටින් තැනක් හොයලා දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවද? ලොකු උදව්වක්.
  13. Thun Kattuwa

    Bachata (බචාටා) ඉගෙනගමු

    Bachata (බචාටා) ඉගෙනගමු පහසුවෙන් ඉගෙන ගන්න පුළුවන් හරිම ලස්සන dance style එකක් ගැන කියලා දෙන්නයි මම හදන්නේ. මේ style එකට අපි කියනවා Bachata (බචාටා) කියලා. Bachata අද කාලේ ලෝකෙම ජනප්‍රිය dance style එකක් බවට පත්වෙලා. ලංකාවෙත් ගොඩක් දෙනා දැන් Bachata දන්නවා. ඒ වගේම dance කරනවා. මේ වගේම තව ජනපිය...
  14. Thun Kattuwa

    හිතින් ආදරේ කරන අයට..

    හිතින් ආදරේ කරන අයට.. අප්‍රකාශිත ප්‍රේමයක් අපි හැමෝටම තියනවා. මොනයම් හේතුවක් නිසා හෝ අපි ආදරය හිත ඇතුලේ හංගගෙන ඉන්නවා. මමත් එහෙමයි. හදවතින්ම ආදරය කලත් මම අදටත් ඒක කියා ගන්න බැරුව දුක් විඳිනවා. ඉතිං එහෙම අය වෙනුවෙන් මම Facebook එකේ පිටුවක් පටන් ගත්තා. එයා ගැන මගේ හිතට එන දේවල් මම මේ පිටුවේ පල...
  15. Thun Kattuwa

    ලංකාවේ කරපු සුපිරිම Dance Cover එකක්..

    ලංකාවේ කරපු සුපිරිම Dance Cover එකක්.. iLvqp3A-iQU
  16. Thun Kattuwa

    උතුවන්කන්දෙන් මාවුස්සාකැලේට

    උතුවන්කන්දෙන් මාවුස්සාකැලේට UckVgBui9H4 කොයිතරම් හොඳින් සංවිධානය කරලත් යන්න නොලැබෙන ට්‍රිප් අතර, ගිහිල්ලත් අවශ්‍ය දේ අවශ්‍ය විදියට බලා කියා ගන්න නොලැබෙන ට්‍රිප් අතර, හිතපු තරම් සාර්ථක නොවුණු ට්‍රිප් අතර, හිතුවටත් වඩා සාර්ථක වුන ට්‍රිප් එකක් යන්න ලැබෙනවා කියන්නේ ඇත්තටම වාසනාවක්. ඉතිං මම ගොඩක්...

    No contents