අලුතින් ගත්ත නිසා ඔයිල් සහ එයාර් ෆිල්ටර්, කැබින් ෆිල්ටෙර්, එන්ජින් සහ ඔටෝ ගියර් ඔයිල්, කූලන්ට් ඔක්කොම මාරු කරන්න. අවශ්‍ය නම් බ්රේක් ඔයිලුත් මාරු කරන්න. වීල් අලයින්මන්ට් කරන්න. මේ ඔක්කොම කලොත් 30000 පනී. ලක්ෂ ගානක් දීලා වාහනයක් ගත්තා නම් හරියට මේන්ටේන් කරන්න. නැත්නම් ලෙඩ දීලා ඔයාටමයි වදේ .[/SIZE]