1. Happy123

    Note 8 ගන්න එපා

    ආහ් ? ඔප්ටිකල් සූමින් සහ බෝකෙහ් එෆෙක්ට් තනි කැම් එකෙන් ගන්න බැහැ . අනික ඩුවල් කැම් හොඳ නැත්නම් සැම්සුන් , ඇපල් කොම්පැනි ඇයි ඒක තමුන්ගේ අලුත්ම ෆෝන් වලට දැමුවේ?
  2. Happy123

    Note 8 ගන්න එපා

    ඔය කිව්ව දේවල් ඇත්ත. නමුත් නෝට් 8 එක ගන්නේ එකේ S පෙන් එකේ productivity features නිසා. ඒක අපි දකින නොර්මල් stylus එකකට වඩා advanced. ඒ වගේම කැමරා එක ගත්තොත් ඩුවල් කැම් එක වඩා හොඳයි සංසන්දනය කලොත්. ඒ නිසා මම හිතන්නේ සල්ලි ගැන ප්‍රශ්නයක් නැත්නම් නෝට් 8 එකට යන එක හොඳයි කියලා.
  3. Happy123

    Credit card සහ Phone ගන්න

    මෙහෙම ක්‍රමයක් තියෙනවා. සම්පත් හරි සෙලාන් හරි ක්‍රෙඩිට් කාර්ඩ් එකක් ගන්න. ඊට පස්සේ අවශ්‍ය ෆෝන් එක අර ගන්න කෙලින්ම කාර්ඩ් එකෙන් ගෙවල. ඊට පස්සේ දවස් හතරක් ඇතුලත බැංකුවට කතා කරලා අවුරුද්දකට ඒ ගැන ගෙවන්න හදා ගන්න. එකට සීයට අටක පොලියක් එකතු වෙලා සමාන වාරික 12 කට ගෙවන්න හදා ගන්න පුළුවන්.
  4. Happy123

    පර්ස් එක නැති උනාද ?

    Thanks. A good article.
  5. Happy123

    Need a Big Big Help guys about Aqua

    Unfortunately this doesn't ship to srilanka. http://www.ebay.com/itm/TOYOTA-OEM-15-16-Prius-C-Front-Bumper-Tow-Hook-Eye-Cap-Cover-5212752947-/231759359016?fits=Model%3APrius+C&epid=660271689&hash=item35f5ef2c28:g:388AAOSwiGRZcyMB&vxp=mtr I will send u the details once I buy a tow cover. Inbox...
  6. Happy123

    Need a Big Big Help guys about Aqua

    Oke hari nama TOW HOOK COVER.
  7. Happy123

    Need a Big Big Help guys about Aqua

    Macho, okata kiyanne Tow cover kiyala. Kawuda wal ballek mage aqua eketh oka ussala thibba. Dan mamath hoyala barima thana nikan innawa. Puluwan nam panchikawatta, wijerama paththe gihin balanna. Hambawunama aye wahanaya wikunanakam mama nam oka ayi hayi karanne naha. Oka hariyata ussanawa.
  8. Happy123

    Damro Pressure Washer

    Thanks for the information..
  9. Happy123

    Damro Pressure Washer

    Thanks for the information bro. Appreciate it..
  10. Happy123

    Damro Pressure Washer

    Thanks. Mama slitt paththe gihin balannam.
  11. Happy123

    Damro Pressure Washer

    Kohenda gaththe? Kade thiyena thana kiyanna.
  12. Happy123

    Damro Pressure Washer

    කොහෙද අර හෝර්ස් ඉන්ටර් කනෙක්ටර්ස් තියෙන්නේ? තැන කියනවද?
  13. Happy123

    Damro Pressure Washer

    මේ මගුල ඊයේ ගත්තා . ඇවිත් බලනකොට හෝර්ස් පයිප්පෙ ගහන්න බැහැ . හෝර්ස් එකේ විෂ්කම්බය පොඩියි. ඊට පස්සේ හැම තැනම ගියා ලොකු හෝර්ස් එකක් හොයන්න. එක තැනක තිබ්බ නූල් පහේ විෂ්කම්බය තියෙන හෝර්ස් එකක් එත් දිග මදි. ඊට පස්සේ අර රුපියල් පනහට තියෙන හෝර්ස් කනෙක්ටර් එකක හයි කරලා බැලුවා. ප්‍රෙෂර් එක හොඳයි...
  14. Happy123

    වාහනවලට_බදු සහනයක් දෙයි

    Trail gear box awulak thiyenawa kiyala ahala thiyenawa. Ganna kalin hoyala balanna.
  15. Happy123

    I Phone 7 plus or Samsung S8+

    Iphone 7 is better than iPhone if you want a smooth functioning without freezing
  16. Happy123

    Doctor used.......

    Why ? have you done a research regarding Doctor's vehicle maintenance? LOL!!! Do not stereotype a profession man!! If the service records are properly maintained then I have no doubts in buying a car from a doctor.
  17. Happy123

    Doctor used.......

    :baffled: ඩොක්ටර් යුස්ඩ් කියලා තිබ්බහම එක දාන්නේ ඩොකාම කියලා ෂුවර්ද? ඕක දැම්මේ බයි ඇන්ඩ් සෙලින් එකෙක් වෙන්න බැරිද? ඔය වගේ ස්පෙලින් මිස්ටේක් තියෙනවා නම් උට දොස්තර විබාගේ පාස් කරන්න බැහැ බන්. නිකන් මඩ නොගහ හිටු.
  18. Happy123

    *_ HONDA VEZEL RS_*

    I translated Japanese using google translate and fixed everything. You should try too.

    No contents