ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ජාත්‍යන්තර බැංකු වල නිල වෙබ් අඩවි වලට සමාන ව්‍යාජ වෙබ් අඩවි සකස් කර ඒ ඔස්සේ මුදල් වංචා කිරීමට උත්සහ කිරීමේ සිද්ධීන් පිලිබදව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට පැමිණිලි ලැබී ඇත. අන්තර්ජාලය ඔස්සේ බැංකු කටයුතු කරන ගණුදෙනු කරුවන් මෙම වංචනිකයින්ගේ ඉලක්ක බවට...