---HNB සල්ලි කපන්න අරන්---
මම එච් එන් බී එකවුන්ට් එකක් ඕපන් කරේ වැඩ මේ සේවාව හින්දමයි..යකෝ ඒකටත් කෙලලා මුන් ..රී ලොඩ් එකක් දැම්මම 10 කපා ගන්නවා ඕකුන්ට හිගා කෑවනම් ඔයිට හොදයි..සල්ලි ගරන්න අලුත් ක්‍රමයක් හොයාගෙන..හෙටම ගිහින් එකවුන්ට් එක ක්ලොස් කරලා දානවා..මගේ ෆික්සඩ් දාපුවත් තියනවා ගත්ත ගමන් ආයේ...