---HNB සල්ලි කපන්න අරන්---

panorahoru

Member
Dec 13, 2013
77
2
0
---HNB සල්ලි කපන්න අරන්---

මම එච් එන් බී එකවුන්ට් එකක් ඕපන් කරේ වැඩ මේ සේවාව හින්දමයි..යකෝ ඒකටත් කෙලලා මුන් ..රී ලොඩ් එකක් දැම්මම 10 කපා ගන්නවා ඕකුන්ට හිගා කෑවනම් ඔයිට හොදයි..සල්ලි ගරන්න අලුත් ක්‍රමයක් හොයාගෙන..හෙටම ගිහින් එකවුන්ට් එක ක්ලොස් කරලා දානවා..මගේ ෆික්සඩ් දාපුවත් තියනවා ගත්ත ගමන් ආයේ පැත්ත පලාතෙවත් යන්නේ නෑ..උබලත් ෆීඩ්බැක් එකක් හරි දීපල්ලා බැංකුවට ගිය වෙලාවක..:angry:

Dear Valued Customer.

HNB Internet banking has come a long way and we are getting ready to take the next step to the new system. With the new system you will note a better user experience, Simple interface and improved security. In the very near future you will be able to enjoy the below additional features.

Other Bank fund Transfers
Online Account Opening
Secure banking with Hardware Tokens and other 2FA options
Easy access to accounts
Self-Initiated card registration / 3rd Party Account linking
We have taken your feedback and changed for the better. Coming years will be exciting and will provide you a look into the future in banking with HNB.

To allow us to improve and implement these changes, the following charges will be applicable.

:angry: :angry: :angry:

Retail Annual Maintenance fee – Rs 500 (Charged Bi Annually on June & December)
Bill Payment fee – Rs. 10 per payment
Other Bank Fund Transfer fee – Rs. 150 per Transfer
Other Bank Standing Order fee – Rs. 175 per transaction
Hardware token for Secure banking – Rs. 250 per Annum
As your partner in progress we will continue to innovate and evolve to provide you with better services.

Thank you

E Banking Team
 
Last edited:

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,550
    22,241
    113
    Gotland
    මේ වගේ සොන්න වැඩ කරන බැංකු කඩා ලක්ස ගණනින් මුදල් ගැනීමට සොරුන්ට ශක්තිය ධයිර්ය ලැබේවා
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,444
    5,557
    113
    hayyo apitama thamai okkoma kelawanne. combank eketh auruddakata 1000k kapanawa kiyala use karana yaluwek kiwa.

    salli yawanna 150k kapana eka nam maha ketha wedak.
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මමත් ඕක දැක්ක පෙරේද.මේකනම් අසාදාරන වැඩක්
     

    Neranjan1st

    Well-known member
  • May 17, 2007
    1,497
    192
    63
    Galle
    OMG ethakota ekath iwarada, Skrill eken salli eddith dan kapenawa, e madiwata internet banking nuth salli kapanawada :( HNB ekath wadak na wage dan wena bank ekak hoyaganna wewi :(