සුවහසක් පීඩා විඳින ඩෙංගු රෝගීන් සිහිපත් කොට මෙම සටහන තබන්නට සිතුවෙමි.
ඉතා ළපටි ගස්ලබු දල්ල හොඳින් තලා (වතුර නොමැතිව - වෙනත් දේවල් තැලීමට නොගත් ඉතා පිරිසිදු භාජනයක) සුදු පිරිසිඳු රෙදි කඩෙකින් පෙරා, එම ඉස්මට මී පැණි බින්දු 2 - 3 ක් දමා දිනකට 3 - 4 වරක්, මේස හැඳි 1 බැගින් බොන්න දෙන්න. ආයුර්වේද...