මචන්ලා මන් දන්නවා මේකේ ඉන්නවා ලෝකේ කල වතුර බිල GAME ගහන එවුන්..මට උබලගෙන් හෙල්ප් එකක් ඕනේ..DOTA Game එක දන්නවනේ..එක ONLINE ගහන්න හදාගන්න ඕනේ මට.. මට එක කරන හැටි ස්ටෙප් by ස්ටෙප් කියල දියල්ලකෝ.. අහිංසක ඉල්ලීමක් :sorry: