Programming ඉගෙන ගන්න ඕනි අයට
අද දෙන්න යන්නේ දැනට තියෙන හොදම programming ඉගෙන ගන්න තියෙන හොදම වෙබ් සයිට් ටිකක්. සමහර ඒවායේ programming විතරක් නෙවෙයි. තව තව ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වැදගත්ම දේ තමයි ඔක්කොම වගේ නොමිලේ. සල්ලි ගෙවල ගන්න තියෙන ඒවා ඉතින් ටොරෙන්ට් දා ගන්න පුළුවන්නේ :P:P මේ සමහර...