මම උබව දන්නේ නැහැ..උබ මාව දන්නේත් නෙහැ...හැබැයි උබත් කොල්ලෙක්..මමත් කොල්ලෙක්...
උබ කියනවා ඒකිට ආදරය නොලැබුන හින්දලු උබත් එක්ක යාලු වුනේ....අනේ බං උබ වගේ මෝඩයෙක්..(උබට බනිනවා නෙවෙයි...මට උබ ගැනයි..ඒ මිනිහා ගැනයි දුකයි.)උබ පොඩ්ඩක් හිතලා බලපං.ඒ මිනිහා රට ගියේ ආතල් එකට නෙවෙයිනේ..තමන්ගේ ගෑනිට...