QS අව්ලක් නැහැ.කැපවීමෙන් කලොත් ගොඩ දාගන්න පුළුවන් ..subject ටිකක් තියනවා කරන්න.පුළුවන් තරම් government course කරන්න බලන්න.NCT (Tec එකේ) වගේ මුලින් කරනවානම් හොදයි ..but මේ දවස් වල construction චුට්ටක් විතර down වෙලා තියන්නේ...(දන්නවනේ ඉතින් )..ටික කාලයක් experience අරන් රට ගියොත් ගොඩම තමා...