tank එකට ලුණු අහුරක් දාන්න ....ලොකු ටැංකියක් නම් ටිකක් වැඩිපුර දාන්න ....මාළුන්ගේ බඩ යට තද රතු පාට වෙලාද බලන්න ...එහෙම උනොත් ටිකක් අවුල් ඈ:sorry::sorry: ....නිතර නිතර වතුර මාරු කරන්න එපා...කෝකටත් aquarium එහෙකට ගිහින් උපදෙස් ගන්න.....:yes::yes::yes: