1. J

    මෙන්න මිනිස්සු: මුඩුක්කු මැදින් මහ වැස්ස&#3546

    ප්‍රේමදාස හොරකම් කරාට මිනිමැරුවට නිහතමානිකම හොඳටම තිබුනා. ජනාධිපති කියලා සැපක් විඳලා නැතුව ඇති.එයාගේ ජීවිත කතාව අහන්නත් ආසයි.හැබයි බොරු ඒවා නෙවෙයි ඇත්තම ජීවිත කතාව නම් හරිම ලස්සන ඇති.
  2. J

    මෙන්න මිනිස්සු: මුඩුක්කු මැදින් මහ වැස්ස&#3546

    දැන් ඉන්න ප්‍රෙසිඩෙන්ට්ස්ලා විතරක් නෙවෙයි ඇමතියෙක්වත් ඔය වගේ ගාඩ්ලා නැතිව ගෙදරින් එලියට අඩි දෙකක්වත් යන්නේ නෑ.ඒ වගේම දැන් ඉන්න ඇමතිවරු කක්කුසියට යන්නෙත් හෙලිකොප්ටර් එකෙන්.
  3. J

    Deyyo went to the wel yayata to read!

    uba danna kehemmala...:D
  4. J

    මරණීය දණ්ඩනය

    මරන දඩුවම අහෝසි කරලා මිනිමරුවො නිදහස් කරන එවුන්ව ඉස්සෙල්ලම එල්ලන්න ඕන
  5. J

    Araka wate kasanne ledak da bun?

    pharamacy ekata gihin ciprofloxazin 500mg single dose ekak hari ehema naethnam satiyak three times a day beepan. e vagema doxycline 100mg davasata deparak satiyak bonna.dekamama ganna.acyclovior 500mg davasata three times ganna
  6. J

    Araka wate kasanne ledak da bun?

    Herpes simplex
  7. J

    උතුරේ පවුල් සිය ගණනක් 'ෂෙල් ගසා ඝාතනය කරලා'

    නාසා ආයතනයම කියලා තියෙනවා ලෝකයේ අඩුම ගුරුත්වාකර්ශන බලයක් තියෙන රට ලංකාව කියලා.මේක බටහිර රටවලට ඉතාම වැදගත් සාධකයක්.
  8. J

    උතුරේ පවුල් සිය ගණනක් 'ෂෙල් ගසා ඝාතනය කරලා'

    ඇමරිකාව සහ එංගලන්තය ලඟදිම ලංකාව අල්ලගන්නව.මේක වසර ගනනකට කලින් කොටින් ඉන්න කාලේම ගත්ත තීරණයක් සහ සැලස්මක්.කොටි විනාශ කරන්න මේ රටවල් උදව් කරේ කොටි කිසිම පාලනයක් ඔවුන්ට කරන්න බෑ.නමුත් දැන් තියෙන තත්වය අනුව ලංකාවට විදේශ ආක්‍රමනයක් එනවා.
  9. J

    colombo weekend buffet

    wee end ekata family ekath ekka yanna honda buffet service tiyena hotel ekak dannavada?
  10. J

    මුහුදෙ නාන,නාල තියෙන උන් ට .................

    කොලඹ ලයිෆ් ජැකට් ගන්න පුලුවන් තැන් තියෙන්නේ කොහෙද?
  11. J

    මුහුදෙ නාන,නාල තියෙන උන් ට .................

    machan life jacket ekak dagena muhudata bassama shape neda?
  12. J

    My Wedding day

    දෙන්නා ගැලපෙන්නෙ නෑ.කමක් නෑ හනිමුන් එකේ විඩියො එකක් දාපන්කො.ඔය මදි
  13. J

    KOHOMADA GAL KAPILLA

    lankave issara hitapu gal vaddo tika dan naha.
  14. J

    මරණ දණ්‌ඩනය වසර විස්‌සයි!

    උන්ට ජීවිතාන්තය දක්වා ඉන්න බැරිනම් කඹයක් දුන්නනම් ඉවරයි සිය දිවි නසාගන්න කියලා.ඇමරිකාවේනම් මේ වගේ දීර්ඝකාලීන අයට සිය දිවි නසාගන්න ඕන අයිටම් ටික දෙනවා.මතකද රාහුල් කස්ත්‍රො කරගත්ත දෙය.
  15. J

    මරණ දණ්‌ඩනය වසර විස්‌සයි!

    අපරාදකාරයන්ගේ දඩුවම අඩුවෙන්න අඩුවෙන්න රටේ අපරාද වැඩිවෙනවා.එල්ලුම් ගහ ක්‍රියාත්මක නොකිරීම නිසා තමයි අද මෙච්චර අපරාද වෙන්නේ.
  16. J

    මරණ දණ්‌ඩනය වසර විස්‌සයි!

    maranna oni nam okkoma tika polimata ellamuko.:rofl:
  17. J

    මරණ දණ්‌ඩනය වසර විස්‌සයි!

    මරණ දණ්‌ඩනය වසර විස්‌සයි! මරණ දණ්‌ඩනය වසර විස්‌සයි! ජනපති පැමිණි පසු තීරණයක්‌ ගන්නා බව නීතිඥ නාමල් මන්ත්‍රී කියයි බෝගම්බර වහළ උඩින් සිරකරුවෝ බිමට බසිති සමන් ගමගේ සහ සිරිල් විමලසුරේන්ද්‍ර නාමල් ඊයේ මහනුවරදී.. පින්තූරය- සිරිල් විමලසුරේන්ද්‍ර මරණීය දණ්‌ඩනයට යටත්ව මෙරට බන්ධනාගාර තුළ දීර්ඝ...
  18. J

    හිල්ටන් එකේ ඩාන්සින් ෆ්ලො එක කඩාගෙන

    පැකේජ් දෙකක් තිබුනා.එකක් ඩිනර් ඩාන්ස්.ඒකේ බුෆේ සහ ඩ්‍රින්ක්ස් තිබුනා.මම ගත්තේ ඒක විස්සකට. ඒක බෝල්රූම් සහ ෆූල් සයිඩ්.අනිත් එක ෆූල් සයිඩ් විතරයි.උන්ට ගාන අඩුයි.හැබයි කන්න බොන්න නැහලු.ඩාන්ස් විතරයි.ඒකේ හොඳ කෙල්ලො නම් හිටියා.බෝල්රූම් එකේ හිටියේ ටිකක් හතලිහ පැන්න සෙට් එකක්.

    No contents