1. D

    පඩි දුන්නේ නෑතත නඩු දාන්න පුලුවන්ද

    පඩි දුන්නේ නෑතත නඩු දාන්න පුලුවන්ද මම මාස 7ක් කොම්පැණියක වැඩ කළා. Software Contract එකක් අත්සන් කළා. මට දිගටම පඩි දුන්නේ මාසයක් ෙහා් දෙකක් පරක්කු වෙලා. Contract එකේ තියෙන්නේ 30/31 හෝ ඊට පසු දින ෙදනවා කියලා එක දිගට මාස තුනක් මම දිනපතා night shift වැඩ කලා. මගේ EPF/ETF සතයක් වත් දාලා...
  2. D

    Hug කරන්න තැනක්

    මට Hug වෙන්න ඔ්න මගේ කෙල්ලට. මම මානසික ප්‍රශ්නෙක ඉන්නේ.. Depressed ගෙදරත් එක්කත් තරහ වෙලා.. සෑහෙන්න ප්‍රශ්න Hug වෙන්න කියලා room ගානෙ යන්නත් බෑ.. වෙන දෙයක් කරගන්න නෙවයි. පාරෙ Hug කලොත් මින්ස්සු බල බල යයි එක්කො පොලීසියෙන් අල්ලන් යන්නත් බැරි නෑ.. විහාරමහා දේවි එකේ මන්දා... අපි පාක් ගියාට...
  3. D

    කෙල්ල බෝඩිම සහ මම

    කෙල්ල බෝඩිම සහ මම මෙහෙමයි. අපේ සම්බන්ධෙට කෙල්ලගෙ අම්මලා කැමති නැහැ. කෙල්ල බෝඩ් වෙලා ඉන්නේ... එයා මටත් එක්ක උයනවා. දැන් මාස 7ක් වගේ මම සමහර වෙලාවට එයා එකක් එ් ෙබා්ඩිම කිට්ටුවට යනවා. ත්‍රීවීල් වලින් එයාව බෝඩිම ගාවට අැරලනවා අද එයා මා එක්ක වාද වුණා බත් එක ගන්න බෝඩිම ගාවට එන්න එපා...
  4. D

    හදිස්සියි ඉගෙනුමට උදව්වක් ඔ්න

    හදිස්සියි ඉගෙනුමට උදව්වක් ඔ්න Machan la mata ikmanata education loan ekak ganna ona... Salary wala prashnayak na... Eth prashne mata welawata padi gewanne na company eken... HSBC eken kiwwa niyamitha date ekata padi watenne nathi nisa loan ekak denna ba kiala MSc eka next week patan...
  5. D

    Labour law උදව්වක් ඔ්නේ

    Labour law උදව්වක් ඔ්නේ මම කලින් වැඩ කරපු තැන වෙලාවට පඩි ගෙව්වේ නෑ... සෑහෙන්න ප්‍රශ්න වුණා.. මාස දෙක පරක්කු වුණා පඩි. මේ නිසා මට බැංකුවකින් ලෝන් එකක් පවා ගන්න බැරි වුණා.. මට මීට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ගයක් අරන් වන්දියක් ලබාගන්න පුලුවන්ද?
  6. D

    Looking for a SSE job

    NOT ANYMORE :lol:
  7. D

    MBCS ගත්ත කෙනෙක් ඉන්නවද?

    MBCS ගත්ත කෙනෙක් ඉන්නවද? British computer society eke MBCS ගත්ත කෙනක් ඉන්නවද? Online apply කළා ට පස්සේ උන් එ්ක දෙන්න කොච්චර කල් යනවද?
  8. D

    Looking for a job

    Hi there, I am looking for a work from home job. I can work full time. I have 5years + experience in the software development field. I have worked with PHP, Obj C, C# .net, VB, Java (Android) Javascript and related frameworks. I am not restricted to any language/framework so can work...
  9. D

    හිතාගන්න බෑ උදව් කරන්න

    හිතාගන්න බෑ උදව් කරන්න මම යාලු වෙලා ඉන්න කෙල්ල එක්ක මෙහෙම ගැටලු කීපයක් තියෙනවා. මම හරි අවුලක ඉන්නේ 1) එයා එක්ක කලින් යාලු වෙන්න අාපු කොල්ලා එයාගෙ උපන්දිනේ දවසට නිර්ණාමිකව ගෙදරට රතු රෝස මල් එවල තිබ්බා. කෙල්ල කියනවා එ්කෙ ප්‍රශ්නයක් නෑ එ් කොල්ලෙග් හිතේ දැන් එ්වා නෑ.. නිකම් යාලුවෙක් නිසා...

    No contents