පඩි දුන්නේ නෑතත නඩු දාන්න පුලුවන්ද

dilshanv89

Member
Oct 24, 2017
45
6
0
පඩි දුන්නේ නෑතත නඩු දාන්න පුලුවන්ද

මම මාස 7ක් කොම්පැණියක වැඩ කළා. Software
Contract එකක් අත්සන් කළා.

මට දිගටම පඩි දුන්නේ මාසයක් ෙහා් දෙකක් පරක්කු වෙලා. Contract එකේ තියෙන්නේ 30/31
හෝ ඊට පසු දින ෙදනවා කියලා

එක දිගට මාස තුනක් මම දිනපතා night shift වැඩ කලා.

මගේ EPF/ETF සතයක් වත් දාලා නෑ මුන්. එ්ත් මට උන් අත්සන් කරලා සීල් තියල දීපු pay sheets වල උන් EPF/ETF කපලා එ්වා ගෙව්වා කියලත් දාලා.

මම MSc කරන්න බැංකුෙවන් ලෝන් එකක් ගන්න ගියාම උන් කිව්වා වෙලාවට පඩි වැටෙන්නේ නැති නිසා ලෝන් බෑ කියලා.. එ් නිසා MSc එකත් කරගන්න බැරි වුණා.

මම ගිය සතිෙය් අයින් වුණා... මුන් තාම මගේ March පඩි දෙන්නේත් නෑ... උත්තරත් නෑ..

මට මේකට විරුද්ධව නඩු කියලා වන්දියක් ගන්න පුලුවන්ද?
 
  • Like
Reactions: saja

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    දන්න විදිහටනං පුලුවන්
    කම්කරු එකට යන්ඩ
    EPF/ETF දාල නෑ කියන්නෙ කම්පැනි එකට ලොකු කේස් එකක් වෙනව
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,504
    67,849
    113
    Labour department Gihin complain ekak dapan baba wage salary dei.
     
    dilshanv89

    Member
    Oct 24, 2017
    45
    6
    0
    දන්න විදිහටනං පුලුවන්
    කම්කරු එකට යන්ඩ
    EPF/ETF දාල නෑ කියන්නෙ කම්පැනි එකට ලොකු කේස් එකක් වෙනව

    නඩු කියන්න සල්ලි ඔ්නමද බං? මගේ අතේ කන්නවත් සල්ලි නෑ
    අාණ්ඩුවෙන් දෙන ලෝයර් කෙනක් ගන්න පුලුවන් ද? එ්කටත් සල්ලි ඔ්නද
     
    dilshanv89

    Member
    Oct 24, 2017
    45
    6
    0
    Labour department Gihin complain ekak dapan baba wage salary dei.

    මට වන්දියක් ගන්න ඔ්න මචං
    මම හරියට දුක් වින්දා... බෝඩිම් ගාස්තු ගෙවාගන්න බැරුව කන්න සල්ලි නැතුව...
    MSc එක අවුරුද්දක් පස්සට ගියා..

    මට සෑහෙන්න අගතියක් වුණා
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    නඩු කියන්න සල්ලි ඔ්නමද බං? මගේ අතේ කන්නවත් සල්ලි නෑ
    අාණ්ඩුවෙන් දෙන ලෝයර් කෙනක් ගන්න පුලුවන් ද? එ්කටත් සල්ලි ඔ්නද

    කම්කරු එකට යන්ඩකො
    සේරම විස්තරේ කියන්ඩ ඩොකියුමන්ට්ස් සේරම පෙන්නල :yes:
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    මම මාස 7ක් කොම්පැණියක වැඩ කළා. Software
    Contract එකක් අත්සන් කළා.

    මට දිගටම පඩි දුන්නේ මාසයක් ෙහා් දෙකක් පරක්කු වෙලා. Contract එකේ තියෙන්නේ 30/31
    හෝ ඊට පසු දින ෙදනවා කියලා

    එක දිගට මාස තුනක් මම දිනපතා night shift වැඩ කලා.

    මගේ EPF/ETF සතයක් වත් දාලා නෑ මුන්. එ්ත් මට උන් අත්සන් කරලා සීල් තියල දීපු pay sheets වල උන් EPF/ETF කපලා එ්වා ගෙව්වා කියලත් දාලා.

    මම MSc කරන්න බැංකුෙවන් ලෝන් එකක් ගන්න ගියාම උන් කිව්වා වෙලාවට පඩි වැටෙන්නේ නැති නිසා ලෝන් බෑ කියලා.. එ් නිසා MSc එකත් කරගන්න බැරි වුණා.

    මම ගිය සතිෙය් අයින් වුණා... මුන් තාම මගේ March පඩි දෙන්නේත් නෑ... උත්තරත් නෑ..

    මට මේකට විරුද්ධව නඩු කියලා වන්දියක් ගන්න පුලුවන්ද?

    අදාල දිස්තික් කම්කරු කාර්‍යාලය්‍රෙ පැමිනිල්ලක් කරන්න පඩි සම්බන්දයෙන්.

    තවත් පැමිනිල්ලක් EPF සම්බන්දයෙන් එතනම කරන්න.

    දිවුරුම් ප්‍රකශයක් සමග තවත් පැමිනිල්ලක් ETF එකට කරන්න (වෙනම ආය්තනයක්. ගයිඩ් එක එයාලගෙ වෙබ්සයිට් එකෙ ඇති)

    මොනාහරි දැනගන්න ඔනි නම් PM එකකින් එෆ්බී ලින්ක් එක එවන්න
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අඩේ මම දැක්ක දෙවෙනි ත්‍රෙඩ් එක ඔහොම..:sorry:
    තව කෙනෙකුටත් ඔහොම දෙයක් උනා. ඒ ත්‍රෙඩ් එකනම් හොයා ගන්න බෑ හැබැයි..:baffled:
     
    dilshanv89

    Member
    Oct 24, 2017
    45
    6
    0
    මට වැඩියෙන්ම දුක මචං මම මැරීගෙන අාසාවෙන් වැඩ කරපු නිසා..
    එක සතියක් තිබ්බා දවස් 5ටම නිදාගත්තේ පැය 6යි.

    මම එතන කට්ටිය නැති නිසා තව job දෙකක්
    (frontend dev, Coordinator) ඉල්ලගෙන කරා.. එ්කයි මට තරහ
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    වහාම යන්න ළඟම තියන කම්කරු කාර්යාලයට. ගිහිං එතන ඉන්න කෙනෙක්ට විස්තරේ කියන්න. උන් හොඳින් බැරි නං නරකින් හරි අරන් දෙනවා නඩු දාල හරි. නඩු දාන්න උඹට සල්ලි යන්නෙ නෑ. කම්කරු එකෙන් නඩු දාල ඔක්කොම වියදම් උන් බලාගන්නවා. ඉක්මණට පලයන්. සාමාන්‍යෙයන් කම්කරු එකෙන් කිව්ව ගමන් ගොඩක් කම්පණි සල්ලි ටික ටග් ගාල දීල දානවා නැත්තං කෙලවෙන හින්දා. අපේ පැත්තක වත්තක කුලී වැඩ කර කර හිටපු එකෙක් උට ETF දැම්මෙ නෑ කියලා 70,000 ක් ගත්තා. ඒ ඌවා Appointment letters අනන් මනන් කිසි දෙයක් නැතිව. බය නැතිව පලයං. මට නං පේන්න බෑ ඔය වැඩ අරන් පඩි නොදෙන කාලකණ්නි හැත්ත. යකෝ මනුස්සයෙක් මාසයක් වැඩ කරන්නේ සල්ලි ටිකක් අතට ගන්න. ඒක වෙලාවට දෙන්න ඔය සක්කිලි දැනගන්න ඕන. උඹ පලයං කම්කරු එකට.
     
    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,472
    1,033
    113
    KANDY

    yes!
    good luck machan..
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    මට වැඩියෙන්ම දුක මචං මම මැරීගෙන අාසාවෙන් වැඩ කරපු නිසා..
    එක සතියක් තිබ්බා දවස් 5ටම නිදාගත්තේ පැය 6යි.

    මම එතන කට්ටිය නැති නිසා තව job දෙකක්
    (frontend dev, Coordinator) ඉල්ලගෙන කරා.. එ්කයි මට තරහ

    Ohoma companies wala nam dapan. ethakota thawa kenek amaruwe watenne na