1. මරුසිරා

    Sri Lanka lucky to have an American First Lady...!!!!

    ඉන්දියාව සජිත්ට සුප්පොර්ට් කරන්නේ අහවල් එකට නෙමේ tna එක සපෝර්ට් නිසා .අනික උන් බයයි රාජපක්සල හිටපු කාලේ චීන ලංකාවේ රිංගුවා නිසා අයෙත් චීන ඇවිත් උන්ගේ එකදිකරේ නැති කරයි කියල :cool:
  2. මරුසිරා

    මම ඔබලට කියන්න කැමතියි....

    සජිත් මෝඩ නැ බන් උ කතාකරන්නේ උගේ සෙට් එකේ බුද්දීමට්ටමේ හැටියට .බලපන්කො ඉන්න උන්ගේ සන්තෝසේ:lol::lol:
  3. මරුසිරා

    Sri Lanka lucky to have an American First Lady...!!!!

    රනිල් හමු මහත්තය අර ගිවිසුම් ගහල ඒමදිවට ට්‍රින්කෝ වාරයත් දීල දන්න ට්‍රය් කරන්නෙත් ඇමරිකන් පුරවැසි නිසාද ? නිකන් දෙකයි පනහේ ගොබ්බ කතා කියන්න එපා බන් . ලංකාවේ ඇමරිකන් හමුදා කැම්ප් එකක් දාන්න ගිවිසුම් ගැහුවේ රනිල් .jr ඇමරිකන් සන්නිවේදන කුලුන අටවගන්න දුන්න .එතකොට උනුත් ඇමරිකන් පුරවැසියෝ...
  4. මරුසිරා

    ElaKiri Credit Card Mega Thread

    බම්ප්
  5. මරුසිරා

    Sri Lanka lucky to have an American First Lady...!!!!

    එතකොට මේක ඇමරිකාවේ 51 වැනි ප්‍රන්තේ වෙනවද ?:lol:
  6. මරුසිරා

    ගෙදර කට්ටිය M3 පැත්තට හැරෙවුවා

    ටක්කෙටම කියන්නම් මෙදාපාර ගාස ස්කයිපි කෝල් ගන්නේ ලපයට දෙන්න කියල:lol::lol:
  7. මරුසිරා

    The Finance එක ඉවරයි ද?

    :shocked::shocked:
  8. මරුසිරා

    Watch this [Gota speaks]

    pretty good :love:
  9. මරුසිරා

    සහරාන්ලා

    ත්රුනේ නැ :oo:
  10. මරුසිරා

    ඉතින් කතා ඇති... [SLPP Theme Song]

    දින්නට පස්සේ සිංදුවල තියෙන විදිහටම වැඩ සිද්දවුනොත් හොදා නොතෙමි යන්න කාර් ගන්න හිටපු අපිට වෙච්ච දේ මතකයි තාම:sorry:
  11. මරුසිරා

    HNB බැංකුවේ චන්ඩි සීසර්ලා

    හොද වැඩක් .බම්ප්
  12. මරුසිරා

    සහරාන්ලා

    හලාල් නවත්වන්නම ඕන .මුස්ලිම් උන්ට හලාල් ඕනෙම නම් රජයේ මැදිහත්වීමෙන් එසදහා සහතික ක්‍රමයක් හදුන්වා දියයුතුයි .උන්ගේ කරුම වලට අපි වන්දි ගෙවිය යුතු නැත .එත් එවැන්නක් කරන්න පිරිමියෙක් ලංකාවේ දේශපාලනේ තුල තවම බිහිවී නැත
  13. මරුසිරා

    Breaking news - අයියෝ බයියෝ

    තාමත් ඔබ තුමා පවුල් පලනෙට විරුද්දද ? එසේනම් ඔබ සජිත්ටද විරුද්ද විය යුතුය එසේ නොවන්නේ නම් සජිත් රණසිංහ ප්ර්මදසගේ පුතෙකු ලෙස පිලිනොගන්නේද ?:eek:
  14. මරුසිරා

    UNP විසින් රහසිගතව දියුනු කරන ලද ශ්‍රී ලංකාව

    රනිල් සහ සමනල ගැන්සියේ වික්‍රමය:dull:
  15. මරුසිරා

    Flood:ගුවන්තොටුපොල-Jaffna

    :lol::lol::lol: බිත්තර වී ටිකක් ඉහල ගත්තනම් හොද වී අස්වැන්නක් ගන්න පුළුවන් .ලෝකේ තියෙන එකම බහුකාර්ය ගුවන් තොටුපොල . බයියෝ දන්නවද ඔව්ව .:rofl: unp එකේ ඉන්න ආර්ථික ඔස්තාර්ලා විතරයි දන්නේ ඔව්ව ::cool: පායන කාලෙට ප්ලේන් බානවා වැහිකලේට කුබුරු සහ සිප්ලේන් :cool:
  16. මරුසිරා

    සජිත් VS අනුර

    සජිත්ට වැඩපිළිවෙලක් නැ ඔහේ පිස්සෙක් වගේ පිස්සෙක් වගේ කියෝනව .හැබැයි උ මොනවා වුනත් සාමාන්‍ය මිනිහ එක්ක ෂෝ එකට හරි ගැවසෙනවා . ලපය තව්සන්ඩ් ටෝල්ක් දීල හමු මහත්තය ඊලග සැරෙත් කොහොම හරි අගමැති කොරගන්න වලිකනවා:lol::lol::rofl:
  17. මරුසිරා

    New budget .................

    ## Luxury tax on vehicles to be decided based on the vehicle model instead of the engine capacity. මරේ මාරු යහපාලන තක්කඩි ටිකට අකුලන් යන්න කලින් තව වාහන සෙට් එකක් ගෙන්නන්න හදන්නේ . උපරිම ටැක්ස් පොඩි මිනිහගේ වාහනවලට ගහල කොටිග්ගනන්වල ලක්ස්හරි වාහන වලට 0% දෙයි වගේ:dull::lol:
  18. මරුසිරා

    Toshiba C850

    බම්ප්
  19. මරුසිරා

    Southern expressway

    චන්ද්‍රිකා දින්නේ නැත්නම් රනිල තමයි එන්නේ එහෙනම් අදවෙනකොට ඉලන් රාජ්‍යයයි තව රටවල් දෙකතුනකුයි තමයි තියෙන්නේ ලංකාවක් නැ .බෝම්බෙන් පස්සේ චන්ද්‍රිකා අවුල් ගියාට මිනීමරු ප්ර්මදසගේ මැරකම් ඉදිරියට ගෙනියන්න හිටිය රනිල පරද්දවපු එක ලොකු දෙයක් .:angry: චන්ද්‍රිකා තටමල හරි ලංකාවේ ගොඩක් යන්න බැරිම තත්වේ...

    No contents